Doctor Help needed

පරන වෙද්දුන්ගෙ කාලේ diagnose කරන්න දේවල් තිබිල නැති නිසා ලෙඩත් නොතිබුනා කියලා කියනව නම් ඒක පට්ට වැරදී නේ... මම හිතන්නෑ නියම වෙදෙක් ඔහොම කතාවක් කියයි කියලා..
ඉස්සර දියවැඩියාව ප්‍රෙෂර් හෘදරෝග කොලෙස්ටරෝල් අම්ලපිත්ත කියන දැනට වසංගත වෙලා තියෙන ලෙඩ තිබිලම නෑනේ. ඒ කියන්නෙ ඒ කාලේ diagnose කරන්න විදි නැතුව තියෙද්දිත් හරියට ලෙඩේ මුලදිම අල්ලගෙන බේත් කරල ලෙඩ නිට්ටාවට සුව කරලා, බාගෙට පැලැස්තර අලවලා ලෙඩේ ඔඩු දුවන්න දීලා නෑ කියන එකනේ. එහෙනම් ඔය ඉලව් diagnose කෙරිල්ලෙන් සෙතක් වෙලා නෑනෙ ඇත්තටම රෝගීන්ට. සෙත වෙලා තියෙන්නෙ කොම්පැණි කාරයින්ට විතරයි. :baffled: ඕකද ඇත්තටම අසරණ රෝගීන්ට ලැබිය යුතු සෞඛ්‍ය සේවය ? :nerd:
 
naaa, hoda saneepen innawa. oka wenne bann dimba mochana wela eliyata noya athulema redunama wena ekak. ekai ethana gedi gehenne.
ඔව් ඔතිං එහෙම වෙන්නේ මොකක් හරි හේතුවකින් පැලෝපීය නාලය හීන් වුණාම නේ. එහෙම වෙන්නෙ මොකද ? :nerd:
 
sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචන්ලා මම අදුරන කෙල්ලෙක්ගෙ ඩිම්බ කෝෂයේ පොඩි ගෙඩියක් තියෙනවා . දැන් එක operate කරන්න වෙලා . එක ගොඩක් ලොකු operation එකක් ද ? කොච්චර දවසකින් discharge කරයිද ? මොනවද තියෙන අතුරු ප්‍රතිපල ? පොඩ්ඩක් මේ ගැන දන්න කෙනෙක් කියන්න. bump එකක්හරි දාගෙන යන්න

    මචං ,බඩේ ගිනියම් වලට එයාට ඕනේ නම් වෙනම ප්‍රතිකාර කරන්න කියන්න.ඒක වෙනම කතාවක් .ඔය ලෙඩේට කියන්නේ Ovarian Cyst කියලා.විස්තර ඉන්ටෙර්නෙට් එකේ ඕනේ තරම් තියෙනවා කියවල බලන්න.

    1.ඉස්සරම ඒ කෙල්ල බැඳලද ? බැඳලා නම් ළමයි හදන එක වහාම නතර කරන්න ඕනේ.

    2.Operation එක 1 hour එකක් .ඕනෙම රෝහලක කරන්න පුළුවන්.operation එකෙන් පස්සේ දවස් 2කින් ගෙදර යන්න පුළුවන්.ඊට පස්සේ මාසයක් විතර බොන්න බේත් දෙනවා.

    3.Cyst එකේ ප්‍රමාණය අනුව Operation එක වෙනස් වෙනවා.සාමාන්‍යයෙන් 11cm -12cm ප්‍රමාණයේ විෂ්කම්භයක් තියෙන Cyst එකක් නම් Laporotomy Surgery එක කරනවා. Cyst එක පිහිටලා තියෙන විදිහ complex නම් මුළු Ovary එකම අයින් කරලා දාන්න වෙනවා .නමුත් හානියක් නෑ ඉතුරු Ovary එක දරුවෙක් හදන්න හොඳටම ප්‍රමාණවත්.Cyst එක Doctor බලන්නේ Ultra Sound Scan (USS) එකකින්.ඒත් වැඩිපුර හොඳට බලා ගන්න ඕන උනොත් MRI Scan එකක් කරන්න කියයි.ඒක නම් සැහෙන්න ගණන්.

    4.Operation එකෙන් පස්සේ Cancer වලට අපි කලබල වෙන්න ඕනේ නෑ.Surgery එක කරන Doctor ම ඒ Cyst එක කපලා බෝතලේක දාලා Lab එකකට යවනවා Cancer එකක්ද නැද්ද කියලා confirm කරන්න.

    Ovarian Cyst එක ගොඩක්ම බය වෙන්න කාරණාවක් නෙමේ.නමුත් Ovary එක ඇතුලේ බබෙකුත්(කළලයක් ) තියෙනවනම් අම්මගේ සහ බබාගේ ජීවිත දෙකම ලොකු අවධානමකට ලක් වෙනවා. පුළුවන් තරම් ඉක්මනට Surgery එක කරන්න.නැත්නම් ඔය Cyst කාලයත් එක්ක ලොකු වෙනවා .සමහර වෙලාවට ovary එක අතුලේදීම පුපුරනවා.

    තව විස්තර ඕනේ නම් කියන්න.
     
    Last edited:
    • Like
    Reactions: myloo93

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ගොඩක් cyst වලට surgery අවශ්‍ය නෑ. මාස 3න් වගේ scan කරලා බලනවා
    doctor කිව්වොත් විතරක් කරන්ඩ.
    7cm ට වැඩි, symptoms තියෙන,bld ca 125 වැඩි හරි, complex cyst කරන්ඩ වෙනවා.
    max stay දවස් 3 යි after the surgery
    sample report එක අනිවා බලන්ඩ ඕනේ cancer ද නැද්ද බලන්ඩ.
    tumor ජාති ගොඩක් තියෙනවා කෝෂ වල ගොඩක් cancer නෙමේ.
    නෙට් එකේ ඕනේ තරම් විස්තර තියේ මචන්..
     
    Last edited:
    • Like
    Reactions: myloo93

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    Tumor 1ක්ද තියෙන්නේ?
    Tumor 1ක් නම් දවස 5ක් විතර ඉන්න වෙයි. tumor එකකදී ගෙඩිය ලොකුයිනම් ඒ පැත්තේ ඩිම්භකෝෂය අයින් කරනවා.
    operate කරලා ඉවර උනාම cancer hospital ගිහින් පෙන්නන්න කියන්න. Dr. කාන්ති පෙරේරා හොදයි.
    Germ Cell tumor 1ක්නං මාස ගානක් chemotherapy කරන්න වෙනවා. එතකොට කොන්ඩේ එහෙම යනවා හැබැයි.

    bohoma sthuthi wisthara tikata :yes::yes::yes::yes:
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    ගොඩක් cyst වලට surgery අවශ්‍ය නෑ. මාස 3න් වගේ scan කරලා බලනවා
    doctor කිව්වොත් විතරක් කරන්ඩ.
    7cm ට වැඩි, symptoms තියෙන,bld ca 125 වැඩි හරි, complex cyst කරන්ඩ වෙනවා.
    max stay දවස් 3 යි after the surgery
    sample report එක අනිවා බලන්ඩ ඕනේ cancer ද නැද්ද බලන්ඩ.
    tumor ජාති ගොඩක් තියෙනවා කෝෂ වල ගොඩක් cancer නෙමේ.
    නෙට් එකේ ඕනේ තරම් විස්තර තියේ මචන්..

    බොහොම ස්තුති මචන්. ඔව් බන් දොච්ටෝර් ඔය ටික කිව්වා. උබ ඩොකෙක් ද ??
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    මචං ,බඩේ ගිනියම් වලට එයාට ඕනේ නම් වෙනම ප්‍රතිකාර කරන්න කියන්න.ඒක වෙනම කතාවක් .ඔය ලෙඩේට කියන්නේ Ovarian Cyst කියලා.විස්තර ඉන්ටෙර්නෙට් එකේ ඕනේ තරම් තියෙනවා කියවල බලන්න.

    1.ඉස්සරම ඒ කෙල්ල බැඳලද ? බැඳලා නම් ළමයි හදන එක වහාම නතර කරන්න ඕනේ.

    2.Operation එක 1 hour එකක් .ඕනෙම රෝහලක කරන්න පුළුවන්.operation එකෙන් පස්සේ දවස් 2කින් ගෙදර යන්න පුළුවන්.ඊට පස්සේ මාසයක් විතර බොන්න බේත් දෙනවා.

    3.Cyst එකේ ප්‍රමාණය අනුව Operation එක වෙනස් වෙනවා.සාමාන්‍යයෙන් 11cm -12cm ප්‍රමාණයේ විෂ්කම්භයක් තියෙන Cyst එකක් නම් Laporotomy Surgery එක කරනවා. Cyst එක පිහිටලා තියෙන විදිහ complex නම් මුළු Ovary එකම අයින් කරලා දාන්න වෙනවා .නමුත් හානියක් නෑ ඉතුරු Ovary එක දරුවෙක් හදන්න හොඳටම ප්‍රමාණවත්.Cyst එක Doctor බලන්නේ Ultra Sound Scan (USS) එකකින්.ඒත් වැඩිපුර හොඳට බලා ගන්න ඕන උනොත් MRI Scan එකක් කරන්න කියයි.ඒක නම් සැහෙන්න ගණන්.

    4.Operation එකෙන් පස්සේ Cancer වලට අපි කලබල වෙන්න ඕනේ නෑ.Surgery එක කරන Doctor ම ඒ Cyst එක කපලා බෝතලේක දාලා Lab එකකට යවනවා Cancer එකක්ද නැද්ද කියලා confirm කරන්න.

    Ovarian Cyst එක ගොඩක්ම බය වෙන්න කාරණාවක් නෙමේ.නමුත් Ovary එක ඇතුලේ බබෙකුත්(කළලයක් ) තියෙනවනම් අම්මගේ සහ බබාගේ ජීවිත දෙකම ලොකු අවධානමකට ලක් වෙනවා. පුළුවන් තරම් ඉක්මනට Surgery එක කරන්න.නැත්නම් ඔය Cyst කාලයත් එක්ක ලොකු වෙනවා .සමහර වෙලාවට ovary එක අතුලේදීම පුපුරනවා.

    තව විස්තර ඕනේ නම් කියන්න.

    වදාග්ත්ම විස්තර ටිකක් බන්. ඩොකා වත් කිව්වේ නැති ටිකක්නේ කිව්වේ. උබ doctor කෙනෙක් ද ? ;);););););););)
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    මචං ,බඩේ ගිනියම් වලට එයාට ඕනේ නම් වෙනම ප්‍රතිකාර කරන්න කියන්න.ඒක වෙනම කතාවක් .ඔය ලෙඩේට කියන්නේ Ovarian Cyst කියලා.විස්තර ඉන්ටෙර්නෙට් එකේ ඕනේ තරම් තියෙනවා කියවල බලන්න.

    1.ඉස්සරම ඒ කෙල්ල බැඳලද ? බැඳලා නම් ළමයි හදන එක වහාම නතර කරන්න ඕනේ.

    2.Operation එක 1 hour එකක් .ඕනෙම රෝහලක කරන්න පුළුවන්.operation එකෙන් පස්සේ දවස් 2කින් ගෙදර යන්න පුළුවන්.ඊට පස්සේ මාසයක් විතර බොන්න බේත් දෙනවා.

    3.Cyst එකේ ප්‍රමාණය අනුව Operation එක වෙනස් වෙනවා.සාමාන්‍යයෙන් 11cm -12cm ප්‍රමාණයේ විෂ්කම්භයක් තියෙන Cyst එකක් නම් Laporotomy Surgery එක කරනවා. Cyst එක පිහිටලා තියෙන විදිහ complex නම් මුළු Ovary එකම අයින් කරලා දාන්න වෙනවා .නමුත් හානියක් නෑ ඉතුරු Ovary එක දරුවෙක් හදන්න හොඳටම ප්‍රමාණවත්.Cyst එක Doctor බලන්නේ Ultra Sound Scan (USS) එකකින්.ඒත් වැඩිපුර හොඳට බලා ගන්න ඕන උනොත් MRI Scan එකක් කරන්න කියයි.ඒක නම් සැහෙන්න ගණන්.

    4.Operation එකෙන් පස්සේ Cancer වලට අපි කලබල වෙන්න ඕනේ නෑ.Surgery එක කරන Doctor ම ඒ Cyst එක කපලා බෝතලේක දාලා Lab එකකට යවනවා Cancer එකක්ද නැද්ද කියලා confirm කරන්න.

    Ovarian Cyst එක ගොඩක්ම බය වෙන්න කාරණාවක් නෙමේ.නමුත් Ovary එක ඇතුලේ බබෙකුත්(කළලයක් ) තියෙනවනම් අම්මගේ සහ බබාගේ ජීවිත දෙකම ලොකු අවධානමකට ලක් වෙනවා. පුළුවන් තරම් ඉක්මනට Surgery එක කරන්න.නැත්නම් ඔය Cyst කාලයත් එක්ක ලොකු වෙනවා .සමහර වෙලාවට ovary එක අතුලේදීම පුපුරනවා.

    තව විස්තර ඕනේ නම් කියන්න.
    [/QUOTE

    Mata kiyanna thiyena siysllama oba pawasaa atha. 100% ekagayi. Mage awawaadaya gode weddu passe yanne nathuwa gynaecologist kenek hamba wenna. Samaharawita CT scan ekakata yanna weyi. Gediya loku nam operation karanna wenawa. Nokaloth gediya loku wenna puluwan. Mama upades denne rajaye rohalakata yanna castle Street hospital hari de soysa hospital hari. Thanks.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    Machan baya wenna deyak ne, samanya ovarian cyst kiyana ekak aththe. Cancer ekak wenna thiyana ida godak adui. Anika oua podi podi cyst godak females ayage thiyanawa. Tikak loku ekak nam thamai sirgery karanna wenne. More than 8cm wage. Surgery eka sihi nathi karala karai. 3 days walin ithara gedara yawai. Samahara hospital wala lokuwata bade kepum danne nathuwa laparoscopy walinuth karanawa. Kohomath dimba kosha ain karanna wenne nathi wei

    Normally dimbakoshaye gedi hadenawa godak gahanu ayage. Doctorsla kiuwoth witharak operation karanna. Hoda doctor kenek hoya ganna. Nethnam operation eken passe lamai hadanna beri wei.
    Baya wenna deyak naha. Private kaloth 150000 k withara yai.
    Kandy amaya eke hari suwasewanata hari awith Dr. Kapila gunawardane channel kala nam hodai.

    wisthara walata godakma sthuthi kollo. gt ayyata godak sthuthi wenna one. mehema thanak nathnam. kohomada mehema wisthara hari danaganne ??? godakma sthuthi.
     
    ඔය මොනව කළත් රෝග නිධානයට ප්‍රතිකාර කෙරෙන්නෙ නෑ, ඔය එකකින් වත්. රෝග නිධානයට ප්‍රතිකාර කළොත් , ඔය රෝග ලක්ෂණ ඔක්කොම අතුරුදහන් වෙලා යනවා. නිකං පැලස්තර අලෝලා තියෙන තුට්ටු දෙක නැති කරගන්නවට වඩා, ලෙඩේට මුල අයින් කරගෙන වියදම් ටික අඩු කරගන්න. මීට වඩා මොකුත් කියන්නෙ නෑ , ජය වේවා :D
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    ඉදිරියේ රාළ;21109004 said:
    ඔය මොනව කළත් රෝග නිධානයට ප්‍රතිකාර කෙරෙන්නෙ නෑ, ඔය එකකින් වත්. රෝග නිධානයට ප්‍රතිකාර කළොත් , ඔය රෝග ලක්ෂණ ඔක්කොම අතුරුදහන් වෙලා යනවා. නිකං පැලස්තර අලෝලා තියෙන තුට්ටු දෙක නැති කරගන්නවට වඩා, ලෙඩේට මුල අයින් කරගෙන වියදම් ටික අඩු කරගන්න. මීට වඩා මොකුත් කියන්නෙ නෑ , ජය වේවා :D

    mokakda bn scene eka ??? therenna kyapanko