ඇයි බන් ලන්කාවෙ ඩොක්ටොර්ස් ල, නර්ස් ලට ස්ටෙතස්කොප් එක දෙනවට කැමති නැත්තෙ? 
මෙකෙ ඩොකාල ඉන්නව නේද? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො

මෙකෙ ඩොකාල ඉන්නව නේද? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො



එහෙම සීන් එකක්ද? සම සෞක්ය උන්ට ඩිග්‍රි දෙන එකට කෙලිය නේද?මම අහල තියෙන විදිහට ස්ටෙතස්කෝප් එකේ ප්‍රශ්නයක් නෙවෙයි තිබුනෙ. උපාදියක් දුන්නම නර්ස් කෙනෙකුට හොස්පිටල් ඇඩ්මින් යන්න පුලුවන් කතාවක්
degree thiyena nursing kattiya innawa dnමම අහල තියෙන විදිහට ස්ටෙතස්කෝප් එකේ ප්‍රශ්නයක් නෙවෙයි තිබුනෙ. උපාදියක් දුන්නම නර්ස් කෙනෙකුට හොස්පිටල් ඇඩ්මින් යන්න පුලුවන් කතාවක්
ne thama thiyenawa and government hospital wala innaawaඑහෙම සීන් එකක්ද? සම සෞක්ය උන්ට ඩිග්‍රි දෙන එකට කෙලිය නේද?
Na neda degree eeka 4 year karala grade eka wadi wena ekata keliya.degree thiyena nursing kattiya innawa dn
ne thama thiyenawa and government hospital wala innaawa
------ Post added on May 7, 2021 at 9:38 PM
4yr degree denne dnNa neda degree eeka 4 year karala grade eka wadi wena ekata keliya.
Mokada 4 yar degree eka tibunoth hospital administration ekata apply karana puluwan.
ow ow dan dnwa, mama kiwwe kalin tibuna kapilla. http://www.lankadeepa.lk/latest_news/හතර-තුන-කිරීමට-එරෙහි-සටන-දිගටම/1-237368
dn ehema loku kepillak ne neththemath ne tikkak thiyenawaow ow dan dnwa, mama kiwwe kalin tibuna kapilla. http://www.lankadeepa.lk/latest_news/හතර-තුන-කිරීමට-එරෙහි-සටන-දිගටම/1-237368
Anith case eka, dan lankawe A/L nokarapu ekekta dokek wenna ba.
View attachment 123780
------ Post added on May 7, 2021 at 9:48 PM

ubath oya degree ekada kale? Health Administration move wenna puluwanda?dn ehema loku kepillak ne neththemath ne tikkak thiyenawa
wife kale yanna puluwan wage eth mulin nursing yanna oneubath oya degree ekada kale? Health Administration move wenna puluwanda?
කොහෙද ඔහොම වෙලා තියෙන්නෙ ? ඕව අපිම හදාගෙන අපිම දුක් වෙන දේවල් !ලේඩි ඩොක්ටර් කෙනෙක්ට වැරදිලාහරි මිස් කියල කතා කරොත් බලන්න තිබ්බා.ගුටි කාල එන්න වෙන්නෙ![]()
දවසක් දොස්තර ගැණියෙක්ට සද්දෙත් දැම්මා අපෙ අම්මාට සැරෙන් කතා කරා කැ* ගෑණි .ලේඩි ඩොක්ටර් කෙනෙක්ට වැරදිලාහරි මිස් කියල කතා කරොත් බලන්න තිබ්බා.ගුටි කාල එන්න වෙන්නෙ![]()
මුන් හිතන්නෙ කට පාඩම් කරලා බයො කරන එක මොලෙ තියෙන වැඩක් කියලා ?ow ow dan dnwa, mama kiwwe kalin tibuna kapilla. http://www.lankadeepa.lk/latest_news/හතර-තුන-කිරීමට-එරෙහි-සටන-දිගටම/1-237368
Anith case eka, dan lankawe A/L nokarapu ekekta dokek wenna ba.
View attachment 123780
------ Post added on May 7, 2021 at 9:48 PM
දවස් 2-3කට කලින් හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා හිටියා බම්.එක්කෙනෙකුට දෙපාරක්ම මගේ අතින් කියවුනා.හිනාවුනා විතරයිලේඩි ඩොක්ටර් කෙනෙක්ට වැරදිලාහරි මිස් කියල කතා කරොත් බලන්න තිබ්බා.ගුටි කාල එන්න වෙන්නෙ![]()
.දැං කොහොමද අඩුද ත් ඇහුවා.වෝඩ් එකේ හිටියා බම් "මාස්ටර්" කියලා ඩයල් එකක්.මේල් නර්ස් කෙනෙක් වගේ ඇඳලා ඉන්නේ.පොර සමහර වෙලාවට ඩොකාලටත් උපදෙස් දෙනවනේ බං.නර්ස්ලත් පොරට හෙන සැලෙන්ඩර්.මන් කල්පනා කලේ ඌ මොකාද කියලා.දොස්තරලටත් උපදෙස් දෙනවනම් අනිවාර්යෙන්ම ඌ ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙන්න ඇති.දවස් 2-3කට කලින් හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා හිටියා බම්.එක්කෙනෙකුට දෙපාරක්ම මගේ අතින් කියවුනා.හිනාවුනා විතරයි.දැං කොහොමද අඩුද ත් ඇහුවා.වෝඩ් එකේ හිටියා බම් "මාස්ටර්" කියලා ඩයල් එකක්.මේල් නර්ස් කෙනෙක් වගේ ඇඳලා ඉන්නේ.පොර සමහර වෙලාවට ඩොකාලටත් උපදෙස් දෙනවනේ බං.නර්ස්ලත් පොරට හෙන සැලෙන්ඩර්.මන් කල්පනා කලේ ඌ මොකාද කියලා.
![]()
අනේ මන්දා බම්.හැමෝම උට කතා කලේ මාස්ටර් කියලා.මට හිතුනේ නර්ස්ලගේ ප්‍රධානියා වෙන්න ඇති කියලා..දොස්තරලටත් උපදෙස් දෙනවනම් අනිවාර්යෙන්ම ඌ ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙන්න ඇති.![]()
ඒ වුනාට චූටි මිසීල මරු බන් (ඔය රෙඩ් කලර්,බ්ලූ කලර් වගේ අය )..ටිකක් කයියට අල්ලගෙන බලාම්කො.නිකනුත් ඇවිත් ෆයිල් එක බලන ගමන් ඔහේ කියෝ කියෝ ඉන්නවා..දොස්තරලා නෙවෙයි මට දිරවන්නේ නැත්තේ නර්ස්ලයි ගේට්ටුව අරින වහන ගෑනුයි.
දවස් 2-3කට කලින් හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා හිටියා බම්.එක්කෙනෙකුට දෙපාරක්ම මගේ අතින් කියවුනා.හිනාවුනා විතරයි.දැං කොහොමද අඩුද ත් ඇහුවා.වෝඩ් එකේ හිටියා බම් "මාස්ටර්" කියලා ඩයල් එකක්.මේල් නර්ස් කෙනෙක් වගේ ඇඳලා ඉන්නේ.පොර සමහර වෙලාවට ඩොකාලටත් උපදෙස් දෙනවනේ බං.නර්ස්ලත් පොරට හෙන සැලෙන්ඩර්.මන් කල්පනා කලේ ඌ මොකාද කියලා.
![]()