Doctormobile එකේ Portable Speakers ගණන් අඩු ඇයි?

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,437
    5,549
    113
    Tronsmart එහෙම 50% අඩුයිනේ ඒකේ? High Copy ද?

    දන්න තරමින් tronsmart high copy නෑ
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    අවු 10ට විතර කලින් නම් ඕක replica විකුණන හොර ගුලක් කියලා මට නම් පෙනුනෙ. දැන් කොහොමද දන්නෙ නෑ.
    මේක දැක්කාම නම් හිතෙනවා දැනුත් වෙනසක් නෑ කියලා https://doctormobile.lk/sony-mdr-zx110ap-headphones/
     
    • Sad
    Reactions: TechnWeb

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,900
    113
    අවු 10ට විතර කලින් නම් ඕක replica විකුණන හොර ගුලක් කියලා මට නම් පෙනුනෙ. දැන් කොහොමද දන්නෙ නෑ.
    මේක දැක්කාම නම් හිතෙනවා දැනුත් වෙනසක් නෑ කියලා https://doctormobile.lk/sony-mdr-zx110ap-headphones/
    89%
     
    • Haha
    Reactions: Cyber Punk

    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    183
    43
    අවු 10ට විතර කලින් නම් ඕක replica විකුණන හොර ගුලක් කියලා මට නම් පෙනුනෙ. දැන් කොහොමද දන්නෙ නෑ.
    මේක දැක්කාම නම් හිතෙනවා දැනුත් වෙනසක් නෑ කියලා https://doctormobile.lk/sony-mdr-zx110ap-headphones/
    meka original. mama order kala. parana price sticker ekak thiyenawa 4990.
    2021 manfactured ewa.