doctors ලා උනාම මෙයාලා කොහොම වෙයිද?
ඔන්න මන් මේ කියන්ඩ යන කථාව අහලා ඔයාල පුදුම වෙයි. මේ වගේ අයද කම්ප්ස් යන්නේ කියලා හිතලා. දැන් ම මෙයාලා මෙහෙම නම් doctors ලා උනාම මෙයාලා කොහොම වෙයිද? මේක මෙඩිකල් ෆැකල්ටි එකේ වෙන පොඩි මගඩියක් ගැන, ඒ කීවේ පොඩි මාටියා පාරක් ගැන. පොඩි කීවට පොඩි නෑ. ලක්ෂ 20ක විතර එකක්.
ඔන්න දැන් ආව නිසා අලුත් අය එන්ඩ ලගයි නෙ කැම්පස්. ජුන්නන්ට ඉතින් හම කැම්ප්ස් එක්කම වගේ රැග් ඉවර වෙලා සෝශල් කියලා එකක් තියෙනවා. මේක නිකම් ඩිනර් එකක් වගේ තමා. ඉතින් මේකට වියදම් ටිකක් යනවා.
කොහොමත් මේක් සන්විධානය කරන අයගෙ බුතලෙන් දෙන එව නෙවෙ නේ. කොල්ලෝ කොහොම හරි හොයලා දෙන්ඩ ඕනි සල්ලි. ඉතින් මේ පාර එක ළමයෙක් හොයන්ඩ ඕඔනි ගාන කීයද දන්නවාද? මේක් අහුවම ඔයාලා පුදුම වෙයි රු 10,000ක්. ඒ කියන්නේ බැච් එකෙන් එකතු වෙනවා ලක්ෂ 20ක්. ඒ අවම ගාන එක්තු වෙනවා.
“බුදු අම්මෝ, එච්චර ගානක් මොකටද?” අපේ අම්ම මේක ඇහුවම කීවෙ මේක. මටත් තියෙන ලොකූ ප්රශ්නයක් මේක.
දැන් ඉතින් අපි 10,00 හොයන්ඩ කඩවල් ගානේ, හන්දි ගානේ රස්තියාදු ගහපන්කො ඉතින්.
මෙතන වෙන්නෙ තනිකර මාටියා ගැහීමක්. ලක්ෂ 20 කින්ග් වෙඩින් එකක් උනත් ගන්ඩ පුලුවන් කාලයක් නෙ මේක. මේ සල්ලි යන්නේ Union එකටයි, එකේ ඉන්න අපෙ උන් 3 4 දෙනෙක් අතට විතරයි.මේක් කැම්ප්ස් පාලකයෝ දැන ගත්තොත් අව්ල් නිසා ගෙවල් වලට වත් කියන්ඩ එප කියාලා අපිට කීවේ මෙච්චර ගානක් එක්කෙනෙක් ගෙන් ගන්නවා කියලා.
මන් පේරාදෙනියේ අපේ අක්කෙක් ගෙන් අහුවම කීවෙ මොකක්ද දන්නවාද, එයාලගෙ ෆැකල්ටි එකෙ අපෙ තරම් ලමඉ ඉදලත් එක්කෙනෙක් ගෙන් අරන් තියෙන්නේ රු 2000ක් විතරඉ, ඒ ගාන නුම් සාධාරන්යි.
කලින් මෙහෙම නුම්, doctor උනට පස්සෙ මොන කරයිද?
අපුටා ගැනීමකි
++REP