documents දේවල් පිළිවෙලකට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    උඹල කොහොමද වොරන්ටි කාඩ් , අවශ්‍ය බිල් වගේ දේවල් පිළිවෙලකට තියාගෙන ඉන්නේ? (Documents)
     
    • Like
    Reactions: NRTG

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Warrenty Card දාල තියන්නේ මේවගේ

    certificate-display-files-500x500.jpg


    බිල් වගේ දාන්න මේවා ගන්න
    ac545e228d4a8f5c1541cec4b68a084a.jpg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    උඩ ග්ලාස් එකක් තියෙන තඩි කබඩ් එකක් තියෙන්ව..ඔක්කොම ඒකට ඔබනවා.. වාහන පොත් ඉන්සූරන්ස් වගේ ඒවා සීල් පැකට් වල දාල වෙනම තියෙනවා.. ගොඩක් ඒවා අයේ ඕනේ වෙන්නේ නැති නිසා එකගොඩේ දානව.. පරන චෙක් පොත් වල ඉතුරු කෑලි බර ගානක් මේ ලගදි විසිකරා.. ඕන වෙයි කියල හිතෙන දේවල් වලින් සීයට එකක් වත් ආයේ ඕන වෙන් නෑ..