උඹල කොහොමද වොරන්ටි කාඩ් , අවශ්‍ය බිල් වගේ දේවල් පිළිවෙලකට තියාගෙන ඉන්නේ? (Documents)
dilan_randika Well-known member Feb 18, 2015 4,126 4,122 113 Oct 7, 2021 #1 උඹල කොහොමද වොරන්ටි කාඩ් , අවශ්‍ය බිල් වගේ දේවල් පිළිවෙලකට තියාගෙන ඉන්නේ? (Documents) Reactions: NRTG
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 7, 2021 #2 BUMPER Reactions: NRTG
E EssJeeEm Well-known member Jan 7, 2020 2,133 3,659 113 Oct 7, 2021 #3 Warrenty Card දාල තියන්නේ මේවගේ බිල් වගේ දාන්න මේවා ගන්න Reactions: dilan_randika, Master malli, Arumbaya De Almeida and 1 other person
W wmdoca Well-known member Aug 4, 2018 490 460 63 Oct 7, 2021 #4 Separate files thiyenawa wena wenama, Warrenty ekai, Bills ekai, Vehicle ekata ekai wage Reactions: dilan_randika and NRTG
tinto brass Well-known member Dec 25, 2014 4,561 6,102 113 Oct 7, 2021 #5 උඩ ග්ලාස් එකක් තියෙන තඩි කබඩ් එකක් තියෙන්ව..ඔක්කොම ඒකට ඔබනවා.. වාහන පොත් ඉන්සූරන්ස් වගේ ඒවා සීල් පැකට් වල දාල වෙනම තියෙනවා.. ගොඩක් ඒවා අයේ ඕනේ වෙන්නේ නැති නිසා එකගොඩේ දානව.. පරන චෙක් පොත් වල ඉතුරු කෑලි බර ගානක් මේ ලගදි විසිකරා.. ඕන වෙයි කියල හිතෙන දේවල් වලින් සීයට එකක් වත් ආයේ ඕන වෙන් නෑ.. Reactions: dilan_randika, Arumbaya De Almeida and NRTG
උඩ ග්ලාස් එකක් තියෙන තඩි කබඩ් එකක් තියෙන්ව..ඔක්කොම ඒකට ඔබනවා.. වාහන පොත් ඉන්සූරන්ස් වගේ ඒවා සීල් පැකට් වල දාල වෙනම තියෙනවා.. ගොඩක් ඒවා අයේ ඕනේ වෙන්නේ නැති නිසා එකගොඩේ දානව.. පරන චෙක් පොත් වල ඉතුරු කෑලි බර ගානක් මේ ලගදි විසිකරා.. ඕන වෙයි කියල හිතෙන දේවල් වලින් සීයට එකක් වත් ආයේ ඕන වෙන් නෑ..
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Oct 7, 2021 #6 EssJeeEm said: Warrenty Card දාල තියන්නේ මේවගේ View attachment 146866 බිල් වගේ දාන්න මේවා ගන්න View attachment 146870 Click to expand... Reactions: TCB Rox, Arumbaya De Almeida and kinkon
EssJeeEm said: Warrenty Card දාල තියන්නේ මේවගේ View attachment 146866 බිල් වගේ දාන්න මේවා ගන්න View attachment 146870 Click to expand...
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Oct 7, 2021 #7 EssJeeEm said: Warrenty Card දාල තියන්නේ මේවගේ View attachment 146866 බිල් වගේ දාන්න මේවා ගන්න View attachment 146870 Click to expand... 100% Reactions: NRTG
EssJeeEm said: Warrenty Card දාල තියන්නේ මේවගේ View attachment 146866 බිල් වගේ දාන්න මේවා ගන්න View attachment 146870 Click to expand... 100%
MarshMello Well-known member Jan 24, 2018 4,586 2,978 113 Sri Lanka Oct 7, 2021 #8 File walata dala thiynawa Hama ekema photo ekak aran invoices kiyala album ekata dala thiyenne Reactions: dilan_randika