dog help

SIC

Well-known member
  • Dec 3, 2012
    10,601
    5,746
    113
    KALUTHARA
    මචං අපේ බල්ල උදේ හදිසියේම කහින්න ගත්ත..සුදු පාටට කිරි වගේ කටින් දාල.විනාඩි 10 විතර තිබුන.මු තනකොලත් කැවා.ඊට පස්සේ හරිගියා.අද උදෙත් ඒවගේමයි.විනාඩි 10 විතර හරි.දවල් ටනම් කෑවා හොදට.හෙට දොස්තර එනවා කිවුව බලන්න.උදේට උට කිරි එකෙක් දෙනවා ඒක ස්මොලේ ගිහින්ද කියලත් හිතුන.එත් වෙනදාටත් දෙනවනේ.උබලටත් මෙහෙම අත්දැකීම් තියෙනවනම් කියනවද.දොස්තරලටත් සමහර වෙලාවට හොයාගන්න බැනේ.අත්දැකීම් වටිනවා.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,601
    5,746
    113
    KALUTHARA
    thanks machnala.doctarh kwiwua panu amaruwak da danna panu beth denna kiyala da dunna.het docotor enne balamu
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ape ballata pereeda ohoma wela beeth wididdi doctortata oya gena qwwa doctor qwwa edala hitala wamane daana eka bada burulata yana eka awulak ne qyala .uu wenadata wada niroogee nee wage peenawanam aayeth aran enna qyala qwwa . awulak ne bn mamanam qyanne aaye balala wamane karoth aran palayan
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බල්ලෝ හදනවා කියන්නේ එපා වෙන වැඩක් :( බව්වට ලෙඩ හැදුනහම ලෙඩේ හොයන්න ඉස්සෙර්ල බල්ලත් එක්ක දොස්තරලා experiment කරනව :oo: බල්ලට කතා කරලා ලෙඩේ කියන්න පුළුවන් එකක් ඇ :( ඔහොම වෙන්නේ පණු අමාරුවට තමයි. ඉක්මනට බෙහෙත් දෙන්න. පණු අමාරුව වැඩි උනොත් අක්මාව ඉදිමිලා මැරෙනවා
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,601
    5,746
    113
    KALUTHARA
    ow ban godak doctorslata atdakim na.unta hitena hitena eka kiyanawa.matanam tabekata sure na.wena karanna dekuth na