එහෙමත් සීන් එකක්ද බං, නුවර පැත්තෙ යාලුවෙක් තමයි ඔය බල්ලව හොයන්නෙ, එහේ ක්ලයිමේට් එකත් අවුල් යයිද බං? මේ ජාතියෙ බල්ලෙක් ගන්න තැනක් උඹ දන්නෙ නැද්ද මචං,
තෑන්ක්ස් බං රිප්ලයි එකට,
රෙප් ලැබුන ගමන් සළකන්නම්![]()
Thanks macho hondama comment eka,mage yaluwata meka forward karannam bnහස්කි හදන්න බැරි නෑ , එක්කෝ උබලා ඉන්නේ කැරිම සීතල පැත්තක වෙන්න ඕන , නැත්තම් ගෙදර දවසම ඒ සී කරලා තියෙන්න ඕන.
එහෙම නැතුව හදන්න ගියොත් සතාට කිඩ්නි ෆේලියර්ස් එනවා.
https://www.elakiri.com/forum/showthread.php?t=1752550
අනිත් එක හස්කි එවුන් වෙන රටවල් වල වගේ ලන්කාවේදි ගොඩක් ලොකු වෙන්නේ නෑ මොකද අපේ රට එච්චර සීතල නැති , සීත පැත්තක උනත් ඒ සීතල හස්කිලාට ශේප් වෙන්න විතරයි ඇති , වර්ධනය වෙන්න මදි , හස්කි එවුන් ගොඩක් වෙලාවට නිදාගන්නේ හිමේ වලක් හරාගෙන , ඇග උඩට හිම දාගෙන.
කොච්චර සීතලක් ඕනද කියලා ඒකෙන් හිතාගනින්.
හොදට හදන්න පුලුවන්නම් , සීතල හෝ දවසම ඒසි එකේ ඉන්නවානම් ගන්න කෙනෙක් හොයලා දෙන්නම්.
Thanks macho hondama comment eka,mage yaluwata meka forward karannam bn
Thawa deyak mein ekek keeyak wage weida bn?