EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    එහෙමත් සීන් එකක්ද බං, නුවර පැත්තෙ යාලුවෙක් තමයි ඔය බල්ලව හොයන්නෙ, එහේ ක්ලයිමේට් එකත් අවුල් යයිද බං? මේ ජාතියෙ බල්ලෙක් ගන්න තැනක් උඹ දන්නෙ නැද්ද මචං,

    තෑන්ක්ස් බං රිප්ලයි එකට,

    රෙප් ලැබුන ගමන් සළකන්නම් ;)

    මාත් අහල තියෙනව බං අර සීතල කතාවනම්. නුවරත් මදි ඇති සීතල
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හස්කි හදන්න බැරි නෑ , එක්කෝ උබලා ඉන්නේ කැරිම සීතල පැත්තක වෙන්න ඕන , නැත්තම් ගෙදර දවසම ඒ සී කරලා තියෙන්න ඕන.
    එහෙම නැතුව හදන්න ගියොත් සතාට කිඩ්නි ෆේලියර්ස් එනවා.

    https://www.elakiri.com/forum/showthread.php?t=1752550

    අනිත් එක හස්කි එවුන් වෙන රටවල් වල වගේ ලන්කාවේදි ගොඩක් ලොකු වෙන්නේ නෑ මොකද අපේ රට එච්චර සීතල නැති , සීත පැත්තක උනත් ඒ සීතල හස්කිලාට ශේප් වෙන්න විතරයි ඇති , වර්ධනය වෙන්න මදි , හස්කි එවුන් ගොඩක් වෙලාවට නිදාගන්නේ හිමේ වලක් හරාගෙන , ඇග උඩට හිම දාගෙන.
    කොච්චර සීතලක් ඕනද කියලා ඒකෙන් හිතාගනින්.
    හොදට හදන්න පුලුවන්නම් , සීතල හෝ දවසම ඒසි එකේ ඉන්නවානම් ගන්න කෙනෙක් හොයලා දෙන්නම්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හස්කි හදන්න බැරි නෑ , එක්කෝ උබලා ඉන්නේ කැරිම සීතල පැත්තක වෙන්න ඕන , නැත්තම් ගෙදර දවසම ඒ සී කරලා තියෙන්න ඕන.
    එහෙම නැතුව හදන්න ගියොත් සතාට කිඩ්නි ෆේලියර්ස් එනවා.

    https://www.elakiri.com/forum/showthread.php?t=1752550

    අනිත් එක හස්කි එවුන් වෙන රටවල් වල වගේ ලන්කාවේදි ගොඩක් ලොකු වෙන්නේ නෑ මොකද අපේ රට එච්චර සීතල නැති , සීත පැත්තක උනත් ඒ සීතල හස්කිලාට ශේප් වෙන්න විතරයි ඇති , වර්ධනය වෙන්න මදි , හස්කි එවුන් ගොඩක් වෙලාවට නිදාගන්නේ හිමේ වලක් හරාගෙන , ඇග උඩට හිම දාගෙන.
    කොච්චර සීතලක් ඕනද කියලා ඒකෙන් හිතාගනින්.
    හොදට හදන්න පුලුවන්නම් , සීතල හෝ දවසම ඒසි එකේ ඉන්නවානම් ගන්න කෙනෙක් හොයලා දෙන්නම්.
    Thanks macho hondama comment eka,mage yaluwata meka forward karannam bn

    Thawa deyak mein ekek keeyak wage weida bn?