Dog Whistle - Silent

Dog Whistle - Silent

මේකෙන් මොකක්ද වෙන්නෙ ? දන්න කෙනෙක් ඉන්නවද?


morrco_2268_1801140


535_dog_whistle.jpg
 

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,659
    19,518
    113
    ස්කුබි ඩූ එකේ නම් මම දැක්ක ඔහොම එකක් තියෙනව.. ඒක පිම්බම මිනිස්සුන්ට ඇහෙන්නෙ නෑ. .. බල්ලන්ට විතරක් ඇහෙන්ව...
     

    waligamaya

    Well-known member
  • එක එක සතුන්ට කනට සංවේදී Hz පරාස තියනවා, ඔය නලාවේ නිකුත්වෙන ශබ්දයේ Hz පරාසය මිනිස් කනට සංවේදී නැ, නමුත් බලන්නට අගේනව්. එතකොට මිනිස්සුන්ට ඇහෙන්නේ නැතිව බල්ලව කදවන්න් එහෙම නතම බල්ලට අණක් දෙන්න පුළුවන් බල්ලට මේ නලාවේ ශ්බ්දෙට කලින් පුහුණු කලොත් මොකහරි කරන්න.
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Okak machan ape gedarata eha eka laga thiyenawa. Miniha oka gahapu gaman uge balla kohe hitiyath pana kadagena duwagena enawa.Ballage nama kiya kiya kegahanna one nehe.Whistle eka gahuwada balla ethana
     
    Okak machan ape gedarata eha eka laga thiyenawa. Miniha oka gahapu gaman uge balla kohe hitiyath pana kadagena duwagena enawa.Ballage nama kiya kiya kegahanna one nehe.Whistle eka gahuwada balla ethana

    උබ කොහොමද දන්නේ ඌ ඕක ගැහුවා කියලා
    උබටත් ඇහෙනව ද
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Podi Silva - පොඩි සිල්වා;20901638 said:
    උබ කොහොමද දන්නේ ඌ ඕක ගැහුවා කියලා
    උබටත් ඇහෙනව ද
    apita ahen nehe.pora karala pennuwa.