යාලුවනේ බල්ලෝ ඕන අයත් බල්ලෝ විකුනන්න ඕනේ අයත් අපේ එළකිරි එකේ ඇතිනේ,ඉතින් එහෙම අය මේකේ පොඩ්ඩක් බල්ලාගේ විස්තරයි Photo,price 1කුයි දානවද ඕනේ අයට බලාගන්න 
මේකෙන් වැඩක් නැති අය BUMP එකක් වත් දාන්න හොඳේ

මේකෙන් වැඩක් නැති අය BUMP එකක් වත් දාන්න හොඳේ

,මෙයා වගේ තව 5ක් හිටිය