You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මෙයාට දැන් වයස අවුරුදු 2යි. මේ ෆොටෝස් මාස 5 දි ගත්ත ඒවා, මෙයාව ගත්තෙ රු.9000 ට
මමත් මේක ළඟදි දැන ගත්තෙ.. VETERINARY HOSPITAL එකට ගිහින් ඕඩර් කරන්න පුළුවන් තමාට ඕන බලු වර්ගයක්. ඒ බලු වර්ගයේ පැටියෙක් හම්බ උන ගමන් ගෙදරට කෝල් කරනවලු. එතකොට ගිහින් බලුපැටියගෙ වටිනාකම ගෙවලා පැටියව ගේන්න තියෙන්නෙ.
bawwo bump
