kinkon

Well-known member
  • Aug 5, 2007
    115,798
    2
    115,775
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Shiba Inu Love GIF by swerk
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    නෝ ඩෝග්ස් නෝ වොරීස්

    බල්ලෙක් හදපන්
    එතකොට උබල දෙන්නටම එක සැරේ කාර් එක යට රින්ගන්න පුලුවන්
    උබ වඩු වැඩ කරන කොට, ඌට මේසෙ යටට වෙල ඉන්න පුලුවන්

    උබ පෝර වලවල් කපන කොට , උටත් පැත්තකින් පොඩි වලක් හාරන්න පුලුවන්
    :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    බල්ලෙක් හදපන්
    එතකොට උබල දෙන්නටම එක සැරේ කාර් එක යට රින්ගන්න පුලුවන්
    උබ වඩු වැඩ කරන කොට, ඌට මේසෙ යටට වෙල ඉන්න පුලුවන්

    උබ පෝර වලවල් කපන කොට , උටත් පැත්තකින් පොඩි වලක් හාරන්න පුලුවන්
    :yes:
    වඩු වැඩ කරනකොට ලෙවකන්න ඇවිත් අතකොළු පාර කන්නත් ඉඩ තියෙනව,
    වාහනේ යට ඉන්නකොට ඇඟේ නගින්න ඇවිත් ශිෆ්ටර් පාරක් කන්නත් ඉඩ තියෙනව.
    පෝර වළ කපනකොට වාතවෙන්න ඇවිත්, වළටම පෝරවෙන්නත් ඉඩ තියෙනව..

    ජෝක් එකට කිවුවෙ... ලේසිවට සතෙකුට ගලකින්වත් ගහන්නෙ නෑ....





    මම සත්තු නොහදන්නෙ මේකයි....,

    සතෙක් හදනවනං ඒ සතාට කන්නයි, බුදියන්නයි විතරක් දීල හරියන්නෙ නෑ... සියලු පහසුකම් දෙන්න ඕනෙ. එහෙම බැරුව සත්තු හදනවනං ඒක සතාට කරන ලොකු අසාදාරණයක්, පවක්.....

    කන්න පුලුවන් කෑම...,

    බේත්, විටමින්,
    4x6 කූඩුවෙ විතරක් තියන්නෙ නැතුව වත්තෙ පිටියෙ සැරිසරන්න ඉඩකඩ,
    රැලකනේ යන්න නිදහස,

    දීල හදන්න පුලුවන්නං අවුලක් නෑ...
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    බල්ලෙක් හදන්න හැබැයි ඌ වෙනුවෙන් වෙලාව කැප කරන්න පුළුවන් නම්..මම එකෙක් හදනවා..මාස ගානකට සැරයක් ගෙදර යන්නේ..අම්ම තාත්තා නම් ඌව හොඳට බලාගන්නවා..ඒත් මම ගෙදර ගිය දවසට ඌට පට්ට සතුටුයි...දැක්ක වෙලාවේ ඉඳන් එළියට ගන්නකම් කෑ ගහනවා..ගෙදර ඉන්නකම් දුවනවා පනිනවා ඉවරයක් නැති කෝලම්....අන්තිමේදී ආපහු වැඩට එන දවසට බලාගෙන ඉන්නවා...ඒ බැල්ම දකිනකොට පට්ටම අවුල්...මාරම දුකක් ඌට දැනෙනවා ඇති මට වගේම..

    ඒ වගේ වෙන්න නම් බල්ලෙක් හදන්න එපා...උඹටත් ගොඩක් දුක හිතෙයි
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    ලගදි වෙල පැත්තේ ගියේ නැද්ද බන් ?? 🥱
    හරි හරි ඉතිං ගල් වලින් ගැහුවෙ නෑනෙ..
    අනික දැන් උං සතුටින් ජීවත්වෙනව
    (ඇති)....
     
    • Like
    Reactions: Rankira

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    දුවලා පැනලා එළියට බැහැලා නිදහසේ ඉන්න බැරි තැනක් නම් ලොකු සයිස් අය හදන්න එපා. පවු