Doing A/L's at the age of 22 years

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ehema ekak naa macho mama danna aiyek innawa Engineering dan karanne wayasa 31i dan thama 2nd year inne :)

    uba AL pass nathnam aye karapan its up to you 22th wayasakda :D
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ei bun me wage forum ekaka oka ahanne, ube jewethe gana uba theerayana karapan thaniyama hithanna amaru num uba danna adurana jewethe sarthaka kenekgen ahanne
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපො 22 වයසක්යැ බන්.. ඒත් A/L කරන්නේ ඇයි. ඊට සමාන උබ කැමති සබ්ජෙක්ට් වලින් A/L නැතුව උනත් ඉස්සරහට ඉගෙන ගන්න ක්‍රම තියනවා නේද? ඒත් A/L කරන්න වයස නම් අවුලක් නැ කොල්ලො.
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    උබට ඕන නම් කරපන් බන්. එක එකාගෙන් අහන්නේ නැතුව.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,284
    714
    113
    A/L කරපන් මචන් ඒක වයස අව්ලක් නෑ. උබට කැම්පස් යන්න ඕනේ නං z-score වැඩි විෂයන් 1ක් හෝ 2ක් තෝර ගනින්