.dokala කියනවා අවුලක් නැහැ....එන්නතේ effects පහුවදාම එන්&a

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    .dokala කියනවා අවුලක් නැහැ....එන්නතේ effects පහුවදාම එන්&a

    මචන්ලා දුවට අවුරුදු එකහමාරේ එන්නත විද්ද..එදා ඉදන් එය පට්ට දුර්වලයි සහෝ...කටේ බිබිලි අආ ව... කකුල පොඩ්ඩක් අවුලක් වගේ..but මචන් මම එවෙලේම නවලෝක යැවුවා...dokala කියනවා අවුලක් නැහැ....එන්නතේ effects පහුවදාම එන්නේ නැහැ කියල.....වචනයක් හරි comment pls දන්නා දෙයක්....
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    first child neda ban? baya wenna epa ohoma dewal wenawa. injection eke effect ekak namai wenna athi. danna kenak help ekak dei. btw get well soon doni... :yes:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    බය වෙන්න එපා මචන්. ඉන්ජෙක්ෂන් එක විදපු කකුලට වතුර දාන්න එපා. බබාට හොඳට කන්න දෙන්න. උණ තියෙනවද කියල බලල පොඩ්ඩක් පැනඩෝල් සිරප් ටිකක් දෙන්න. කිසිදේකට බය වෙන්න එපා. බබාට බුදු සරණයි. :)
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මගේ කෙල්ලට ලබන මාසේ 08 වෙනිදා තමයි අවු. 1 1/2 විදින්න තියෙන්නේ.. කට්ටිය කියන විදියට නම් මේ ඉන්ජෙක්ෂන් එකලු අමාරුම එක.. ඔයාට ඕනි නම් මට ඉරිදට කියන්න පුළුවන් දොස්තර කෙනෙක්ගෙන් අහලා.. හෙට නිවාඩු.. ඒකයි..

    මමත් බයෙන් ඉන්නෙ අපේ එකී ගැන.. කෑම කටේ තියන්නෙ නෑ.. අද රෑට ආප්ප කෑල්ලක් විතරයි කෑවේ.. අනේ මන්ද බං :(:(

    කෝකටත් හෙවිල්ලෙන් ඉන්න... බුදු සරණින් කෙල්ලට අවුලක් වෙන එකක් නෑ සහෝදරයා!!
     

    Vindu XL

    Banned
    Mar 10, 2016
    93
    13
    0
    10
    strong ටින් 1
    පොන්න ගෝතයා ළමයි විකුණන් කන්න එපා

    ජංගි ත්‍රෙඩ් බලලා කොමටුත් දානව තමුන්ගේ ළමයා ලෙඩ වෙන අස්සේ :angry:


    B3z84Yw.png


    මෙන්න මේකා බලලා කොමන්ට් දාපු ජංගි ත්‍රෙඩ් එක කාලකන්නියා :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1731003

    පොන්න ආතල් ගන්න එපා ළමයි විකුනලා :angry: