Dollar eka nahutheta nagala

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,748
    113
    අපිට ඩොලර් වැඩක් නෑ යකෝ. අපි ලොක්ඩවුන් වෙලා මයියොක්කා කොස් බතල කාලා පණ බේරගෙන 2/3 දෙනවා හරිය...
     
    • Like
    Reactions: Travz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    අනේ lock down කරානම් 320 වගේ යනවා .
    බලන්න තිබ්බ මේකේ වැලපෙන හැටි :lol::lol:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,781
    5,753
    113
    අනේ lock down කරානම් 320 වගේ යනවා .
    බලන්න තිබ්බ මේකේ වැලපෙන හැටි :lol::lol:

    නැහැනේ බන්. බැංකු වහලානේ. Lock down එක ඉවර උන් දවසට එක නගී රු 1000 ට විතර..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    me welawe owa balanne kawda ban. apita wada loku ratawal walath economy eka full loss

    එහෙනම් මුලින්ම loss වෙන්න ඕනේ USD තියෙන රටේ අාර්ථික ය . ඇමරිකාවේ තමා ඉතාලියට පස්සේ කොරෝනා වැඩි වේගෙන එන රට
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    U.S. Dollar

    T/T Buying 185.5
    T/T Selling 191.5


    Source - Sampath bank


    arjuna-mahendran-8990b4d6-1c72-44f3-83e4-05446eaf326-resize-750.jpg