Dollar hinda car ganan yaida ??? parana car wala milata wana balapama mona weida?
thilaknawe Well-known member Jul 15, 2016 1,292 341 83 Under the sky Sep 22, 2018 #1 Dollar hinda car ganan yaida ??? parana car wala milata wana balapama mona weida?
EVC Well-known member Sep 15, 2008 28,756 21,016 113 Sep 22, 2018 #2 Melati somaliyawa wenawa van mehema giyoth ranil he mole thama mole
kinkon Well-known member Aug 5, 2007 115,729 2 115,647 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 22, 2018 #3 ලක්ෂ 2.5කින් විතර ගාන අඩුම බ්‍රෑන්ඩ් නිව් ඒව ගනන් යයි කියනව දැක්ක(අලුතින් ගෙන්නන ඒව wagon r)
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Sep 22, 2018 #4 කාර් ගණන් යයි නෙමේ ගිහිල්ලා tiyenne
PoweruseR Well-known member Oct 12, 2011 10,755 8,535 113 In Your Heart Sep 22, 2018 #5 Yes. Habei wikunala aye ganna dekuth na. Lol
topkollek Well-known member May 22, 2014 43,176 1 57,224 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 22, 2018 #6 වාහන ගෙන්නන්නෙ යෙන් වලින් ගෙවල නෙවෙයි ද?
isurues1 Well-known member Oct 12, 2011 1,216 215 63 Colombo Sep 22, 2018 #7 topkollek said: වාහන ගෙන්නන්නෙ යෙන් වලින් ගෙවල නෙවෙයි ද? Click to expand... Bank norlally deal with Jpy to USD Reactions: topkollek
topkollek said: වාහන ගෙන්නන්නෙ යෙන් වලින් ගෙවල නෙවෙයි ද? Click to expand... Bank norlally deal with Jpy to USD
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Sep 22, 2018 #8 topkollek said: වාහන ගෙන්නන්නෙ යෙන් වලින් ගෙවල නෙවෙයි ද? Click to expand... ගොඩක් වෙලාවට $ වලින් වැඩ කරන්නේ. මේ ගැන පැහැදිලි කිරීමක් ඉකොනෝමැට්ටා බ්ලොග් එකේ තිබ්බ. ඒක පහලින් දානවා. 'බොහෝ විට මේ කටයුත්තට අතරමැදියන් කිහිපදෙනෙක්ම සම්බන්ධ වෙනවා. මුලින්ම අපි තනි බැංකුවක් පමණක් සම්බන්ධ වී මෙය සිදුවන ආකාරය ගැන බලමු. එංගලන්තයේ සිටින කෙනෙක්ට තමන්ගේ එච්එස්බීසී බැංකු ගිණුමකින් ලංකාවේ සිටින අයෙක්ගේ එච්එස්බීසී බැංකු ගිණුමකට කිසියම් මුදල් ප්‍රමාණයක් යවන්න අවශ්‍ය වෙනවා. මෙහිදී එච්එස්බීසී බැංකුව විසින් අදාළ පවුම් ප්‍රමාණය මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන් අඩු කරගෙන ඔවුන් විසින් තීරණය කරන විණිමය අනුපාතිකයට අනුව අදාළ රුපියල් ප්‍රමාණය ලංකාවේ මුදල් ලබන්නාගේ එච්එස්බීසී බැංකු ගිණුමට බැර කරනවා. යම් හෙයකින් එංගලන්තයේ පුද්ගලයාගේ බැංකු ගිණුම තිබෙන්නේ බාර්ක්ලේස් බැංකුවේ හා ලංකාවේ මුදල් ලබන්නාගේ ගිණුම තිබෙන්නේ සම්පත් බැංකුවේනම් මේ බැංකු දෙකට අතරමැදියෙක් සේ එච්එස්බීසී බැංකුව වගේ ජාත්‍යන්තර බැංකුවක් යොදාගන්න සිදු වෙනවා. මෙහිදී එංගලන්තයේ සිට ලංකාවට මුදල් හුවමාරුව වෙන්නේ එච්එස්බීසී බැංකුව හරහා. බාර්ක්ලේස් විසින් තමන්ගේ පාරිභෝගිකයාගේ ගිණුමෙන් අදාළ මුදල අඩු කරගෙන එංගලන්තයේ මහ බැංකුව හරහා එච්එස්බීසී බැංකුවට පවුම් වලින් මුදල් ගෙවනවා. එච්එස්බීසී බැංකුව විසින් ලංකාවේ මහ බැංකුව හරහා සම්පත් බැංකුවට රුපියල් වලින් මුදල් ගෙවනවා. සම්පත් බැංකුව මුදල් ලැබිය යුත්තාගේ ගිණුමට අදාළ මුදල බැර කරනවා. මේ ක්‍රියාවලිය මේ ආකාරයට සිදුවීම සඳහා බාර්ක්ලේස් බැංකුව හා සම්පත් බැංකුව යන බැංකු දෙකම විසින් එච්එස්බීසී බැංකුවේ තමන්ගේ ගිණුම් පවත්වා ගත යුතුයි. සවුදි අරාබිය වගේ රටක සිට මුදල් එවද්දී මෙය තවත් ටිකක් සංකීර්ණ වෙනවා. මෙහිදී එච්එස්බීසී බැංකුව විසින් මුලින්ම සවුදි රියාල් පවුම් වලටත් දෙවනුව පවුම් රුපියල් වලටත් මාරු කරනවා.මේ එක අවස්ථාවකදීවත් මුදල් නෝට්ටු හුවමාරු වීමක් සිදු වෙන්නේ නැහැ. ගිණුම් ශේෂ එහා මෙහා වීමක් පමණයි වෙන්නේ. එච්එස්බීසී බැංකුව වගේ බැංකුවක් මේ විදිහට දිගින් දිගටම මුදල් යවද්දී ඔවුන් අතේ ඇතැම් මුදල් වර්ග වැඩිපුර එකතු වීමත් තවත් ඇතැම් මුදල් වර්ග හිඟ වීමත් සිදු වෙන්න පුළුවන්. එවිට ඔවුන් එසේ වැඩිපුර තිබෙන මුදල් වෙනත් බැංකුවකට විකුණා හිඟ මුදල් වර්ගය මිල දී ගන්නවා. විකුණගන්න අපහසුනම් විකිණුම් මිල අඩු කරනවා. මිල දී ගන්න අපහසුනම් ගෙවන්න කැමති වන මිලේ ලංසුව ඉහළ දමනවා. ශ්‍රමික ප්‍රේෂණ වගේ දෙයකදී ඔය වැඩේ ඔයාකාරයට සිදු වුනත්, අපනයනකරුවෙකු තමන්ගේ මුදල් ගෙන්වා ගනිද්දී මීට වඩා පාලනයක් ඔහුට තිබෙනවා. ඔහු ඇතැම් විට තමන්ගේ මුදල් විදේශ බැංකුවක තිබෙන ගිනුමක හෝ ලංකාවේ බැංකුවකම තිබෙන විදේශ මුදල් ගිණුමක තබාගෙන පසුව තමන්ට වාසිදායක වෙලාවක මුදල් කරන්න පුළුවන්. රජයට විදේශ ණය මුදලක් ලැබුණු විට වෙන්නෙත් ඔය වගේ දෙයක්. බොහෝ විට මුලින්ම වෙන්නේ ලංකාවේ බැංකුවක තිබෙන රජයේ ගිණුමක ශේෂය ඉහළ යාමයි. මේ ගිණුම විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව ලංකාවේ රජය ණය ගන්නේ එක්කෝ පරණ ණය ගෙවන්න. එහෙම නැත්නම් කිසියම් ව්‍යාපෘතියක් වෙනුවෙන්. පරණ ණය ගෙවීමක්නම් ගිණුම් ශේෂය ඉහළ යන පරක්කුවටම වගේ නැවත පහළ යන්න පුළුවන්.' http://economatta.blogspot.com/2018/09/blog-post_16.html Reactions: topkollek
topkollek said: වාහන ගෙන්නන්නෙ යෙන් වලින් ගෙවල නෙවෙයි ද? Click to expand... ගොඩක් වෙලාවට $ වලින් වැඩ කරන්නේ. මේ ගැන පැහැදිලි කිරීමක් ඉකොනෝමැට්ටා බ්ලොග් එකේ තිබ්බ. ඒක පහලින් දානවා. 'බොහෝ විට මේ කටයුත්තට අතරමැදියන් කිහිපදෙනෙක්ම සම්බන්ධ වෙනවා. මුලින්ම අපි තනි බැංකුවක් පමණක් සම්බන්ධ වී මෙය සිදුවන ආකාරය ගැන බලමු. එංගලන්තයේ සිටින කෙනෙක්ට තමන්ගේ එච්එස්බීසී බැංකු ගිණුමකින් ලංකාවේ සිටින අයෙක්ගේ එච්එස්බීසී බැංකු ගිණුමකට කිසියම් මුදල් ප්‍රමාණයක් යවන්න අවශ්‍ය වෙනවා. මෙහිදී එච්එස්බීසී බැංකුව විසින් අදාළ පවුම් ප්‍රමාණය මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන් අඩු කරගෙන ඔවුන් විසින් තීරණය කරන විණිමය අනුපාතිකයට අනුව අදාළ රුපියල් ප්‍රමාණය ලංකාවේ මුදල් ලබන්නාගේ එච්එස්බීසී බැංකු ගිණුමට බැර කරනවා. යම් හෙයකින් එංගලන්තයේ පුද්ගලයාගේ බැංකු ගිණුම තිබෙන්නේ බාර්ක්ලේස් බැංකුවේ හා ලංකාවේ මුදල් ලබන්නාගේ ගිණුම තිබෙන්නේ සම්පත් බැංකුවේනම් මේ බැංකු දෙකට අතරමැදියෙක් සේ එච්එස්බීසී බැංකුව වගේ ජාත්‍යන්තර බැංකුවක් යොදාගන්න සිදු වෙනවා. මෙහිදී එංගලන්තයේ සිට ලංකාවට මුදල් හුවමාරුව වෙන්නේ එච්එස්බීසී බැංකුව හරහා. බාර්ක්ලේස් විසින් තමන්ගේ පාරිභෝගිකයාගේ ගිණුමෙන් අදාළ මුදල අඩු කරගෙන එංගලන්තයේ මහ බැංකුව හරහා එච්එස්බීසී බැංකුවට පවුම් වලින් මුදල් ගෙවනවා. එච්එස්බීසී බැංකුව විසින් ලංකාවේ මහ බැංකුව හරහා සම්පත් බැංකුවට රුපියල් වලින් මුදල් ගෙවනවා. සම්පත් බැංකුව මුදල් ලැබිය යුත්තාගේ ගිණුමට අදාළ මුදල බැර කරනවා. මේ ක්‍රියාවලිය මේ ආකාරයට සිදුවීම සඳහා බාර්ක්ලේස් බැංකුව හා සම්පත් බැංකුව යන බැංකු දෙකම විසින් එච්එස්බීසී බැංකුවේ තමන්ගේ ගිණුම් පවත්වා ගත යුතුයි. සවුදි අරාබිය වගේ රටක සිට මුදල් එවද්දී මෙය තවත් ටිකක් සංකීර්ණ වෙනවා. මෙහිදී එච්එස්බීසී බැංකුව විසින් මුලින්ම සවුදි රියාල් පවුම් වලටත් දෙවනුව පවුම් රුපියල් වලටත් මාරු කරනවා.මේ එක අවස්ථාවකදීවත් මුදල් නෝට්ටු හුවමාරු වීමක් සිදු වෙන්නේ නැහැ. ගිණුම් ශේෂ එහා මෙහා වීමක් පමණයි වෙන්නේ. එච්එස්බීසී බැංකුව වගේ බැංකුවක් මේ විදිහට දිගින් දිගටම මුදල් යවද්දී ඔවුන් අතේ ඇතැම් මුදල් වර්ග වැඩිපුර එකතු වීමත් තවත් ඇතැම් මුදල් වර්ග හිඟ වීමත් සිදු වෙන්න පුළුවන්. එවිට ඔවුන් එසේ වැඩිපුර තිබෙන මුදල් වෙනත් බැංකුවකට විකුණා හිඟ මුදල් වර්ගය මිල දී ගන්නවා. විකුණගන්න අපහසුනම් විකිණුම් මිල අඩු කරනවා. මිල දී ගන්න අපහසුනම් ගෙවන්න කැමති වන මිලේ ලංසුව ඉහළ දමනවා. ශ්‍රමික ප්‍රේෂණ වගේ දෙයකදී ඔය වැඩේ ඔයාකාරයට සිදු වුනත්, අපනයනකරුවෙකු තමන්ගේ මුදල් ගෙන්වා ගනිද්දී මීට වඩා පාලනයක් ඔහුට තිබෙනවා. ඔහු ඇතැම් විට තමන්ගේ මුදල් විදේශ බැංකුවක තිබෙන ගිනුමක හෝ ලංකාවේ බැංකුවකම තිබෙන විදේශ මුදල් ගිණුමක තබාගෙන පසුව තමන්ට වාසිදායක වෙලාවක මුදල් කරන්න පුළුවන්. රජයට විදේශ ණය මුදලක් ලැබුණු විට වෙන්නෙත් ඔය වගේ දෙයක්. බොහෝ විට මුලින්ම වෙන්නේ ලංකාවේ බැංකුවක තිබෙන රජයේ ගිණුමක ශේෂය ඉහළ යාමයි. මේ ගිණුම විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව ලංකාවේ රජය ණය ගන්නේ එක්කෝ පරණ ණය ගෙවන්න. එහෙම නැත්නම් කිසියම් ව්‍යාපෘතියක් වෙනුවෙන්. පරණ ණය ගෙවීමක්නම් ගිණුම් ශේෂය ඉහළ යන පරක්කුවටම වගේ නැවත පහළ යන්න පුළුවන්.' http://economatta.blogspot.com/2018/09/blog-post_16.html
Greenz Member Jun 13, 2014 1,481 144 0 Sep 22, 2018 #9 baya venna epa.dollar hinda car ganan giyoth tax releif ekak denava api
kinkon Well-known member Aug 5, 2007 115,729 2 115,647 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 22, 2018 #10 topkollek said: වාහන ගෙන්නන්නෙ යෙන් වලින් ගෙවල නෙවෙයි ද? Click to expand... Reactions: topkollek