rs 5kin bahala ban... mama eeye raa genna gatta payment ekak200ට තියෙද්දී 260ට විකුණුන එක එහෙම ඉන්දියාවෙන බඩු ගන්න බිලියනයක් ණයක දුන්න කියලා බහි න එක්ක නෑ . IMF තාම කතා කරල විතරයි. උදව් කරනවද නැද්ද , කොහොමද කියලා කියලා නෑ නේ. අනික ඒකට තව මාස 6ක් වත් යයි.
ඒ 5 මම දැක්ක බන්. ඕක 200ට අල්ලන් ඉද්දි එළියේ වටිනාකම හැදිලා තිබ්බෙත් 260ට . ඒ වෙලාවේ ලංකාවට සල්ලි තිබ්බ දේවල් ගෙන්න. දැන් එහෙම අමුතුවෙන් මුකුත් ලැබිල නෑ . ඉන්දියාවෙන් විතරක් බඩු ගන්න උන් ණයක් දීල තියනව...rs 5kin bahala ban... mama eeye raa genna gatta payment ekak
koheda