https://www.facebook.com/photo/?fbid=508810834725696&set=a.407385564868224
Ow aniwaren
මට පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද ඉස්සරහට එන SSD ඩ්‍රයිවර්ස් වලත් ඩිස්ක් ඩ්‍රයිව්වල වගේ ඩේට රිකවර් කරන්න පුලුවන්ද කියල ! මොකද SSD එකක් පිච්චුනානම් ඒක ඉවරයිනෙ !Meka patta..puluwan nam data recovery side ekath igena ganin..mara demand ekak tyne..
Hoda prasnayak![]()
thankz mama balannam eka apahu !තොගෙ ෆැමිලි බිස්නස් එකනෙ ඒක.
138 bas wagee thamaa, kochchara thibbath senaga. Issara nam.
------ Post added on Jan 24, 2023 at 9:55 PM
bump
ov habayi oka porn valata hadapu site ekakma nemeyi neda!
Link:
Code:https://www.facebook.com/photo/?fbid=508810834725696&set=a.407385564868224
thankz bro! crypto nm danata karanava araka patan ganna ganna one1. SEO + google AdSense
2. Trading (Crypto)
සේල්ස් ෆීල්ඩ් එකේ තමා එක්ස්පීරියන්ස් තියෙන්නෙ !
දැනට තියෙන්නෙ ක්‍රිප්ටො වලින් සතියට එන 1$-3$ක් වගේ ගානක්,
අලුත් දෙයක් ඉගෙන ගන්න දවසට පැය 6ක් යොදවන්න පුලුවන්,
i7 256 SSD 4gb ram laptop එකක් තියනවා !
මේ තියනවට අමතරව කිසි දෙයක් දන්නෙත් නැහැ, මුදලකුත් නැහැ
ගෙදරින් උදව්වක් නම් කොහොමත් ගන්න බැහැ
please මට උදව්වක් විදියට ඉස්සරහට යන්න පාත් එකකට අයිඩියා එකක් දෙන්න.! (ලෝගෝ ඩිසයිනින් හැරුනාම වෙන දෙයක් නම් ගොඩක් හොදයි )
thankz bro! mama kiyannam !skillshare download karaganna one corse ekak tyanavanan keyanna.
thankz bro !bump. Good luck bro
thankz machn
idea ekata thankzyoutube, website adsesnes tmi.
dawasata $2-3 enawa
masa kipayak mahansi unot hoda passive income ekak
oya kamathi monavatada?ආස දේ ඉගෙනගත්තට ආස දේ මාකට් කරන්න දන්නේ නෑ.
thankz mchn!bump
ඉස්සරවෙලාම Basic ටික ඉගන ගන්න. YT එකෙ Crypto Fox කියලා search කරන්න. Videos ටික හොදට බලන්න. එකේ එක වීඩියෝ එකක් තිබ්බා Free හොයන්නෙ කොහොමද කියලා. ඊලගට Crypto Edu lk එකට එන්න. ඒකෙන් ඔයාගෙ investment plan එක හදාගන්න. එතනත් තොයනවා වීඩියෝ ඒ ටික බලන්න. ඔයාට investment කරන්න සල්ලි නැති නම් මුල් කාලෙ Airdrop කරන්න. ඒකට crypto lanka එකට එන්න. Airdrop කරන අතරෙ twitter එකේ යන Giveway , event , Design contest තියනවා ඒවට සෙට් වෙන්න. ඒවා ලේඓයෙන් හොයාගන්න පුලුවන් Crypto Club Sl එකෙන්. ඒවා කරන අතරෙම ලංකාවෙ Community තොයන වා ඒ ඒ කොයින් වලට හදපු වෙන වෙනම ඒව. හැමදාම Event යනවා ඒ වගෙ. අඩුම ගානෙ මාසෙට 30$-40$ ඒ දගෙන් හොයන්න පුලුවන් . ඒ වගෙ ගොඩක් වෙලාවට Active ඉන්න ඕනෙ. Chat කරන ගමන් නොදන්න ඒවා අහගන්න කට්ටියගෙන්. මේ වගෙ මාසයක් කලහම ඔයාට ගානක් අතට ඒවි. දැන් හිමින් සැරේ ඔයාගෙ trading skill එක හදාගන්න Sri crypto බලන්න. මුල ඉදලා. Paper trading කරන්න. ඒ කරන ගමන් FX hiru එකෙන් TA ටිකත් ගොඩදාගන්න. එයාගෙ සමහර වීඩියෝ වල review කරන ඒවා හොදට perform කරනවා. (#DYOR) , ඔය ටික දිගටම practice කරන්න. මුල් කාලෙ "0" නම් පොඩ්ඩක් කට්ට කන්න වෙනවා. හැබැයි ගොඩ යන්න පුලුවන්. Trade room lk බලන්න බලලා mind එක හදාගන්න. - මේක එෆ් බී කමෙන්ට් එකක්, මේ පිලිවෙල ෆලෝ කරන්න !(මට දැනට එන්නෙ staking වලින්.)machan oyagen podi udawwak oni . ක්‍රිප්ටො වලින් සතියට එන 1$-3$ක් වගේ ගානක් ganna widiha poddak matath kiyala denawda . mata ohomawath income ekak ne machan .ekai
