මචන්ලා, මට මාසෙකට $200-300 අතර හම්බෙනවා පොඩි පාර්ට් ටයිම් ඉන්ටර්නෙට් ජොබ් එකකින්(Photomath app එකේ වැඩ කරලා). ඒ සල්ලි කොහෙද බන් invest කරන්න හොද?මට ලොකු වෙලාවකුත් ඉතුරු නෑ දවසේ. දැනට ඒවා Payoneer account එකේම තියෙනවා අරගත්තාට කරන්න දෙයක් නෑනේ. Crypto ගැන ලොකු අයිඩිය එකක් නෑ.දැනට $5-10 දාල ටෙස්ට් කරනවා Binance එකෙන්. වෙන මුකුත් ශුවර් ක්‍රම නැද්ද මේ සල්ලි දාන්න?
