Selling price + PP Feesea baluwa card eken gewanakota 155.53k kepenawa ebay
අපරාදේ බන් මම UAE එනකොට තිබුනේ 136යි ඩොලර් එක...
මම ඩොලර් 1500ක් දාලා තිබුනා NRFC එකට... ඒත් ඒක මම ගත්තානේ බන්.. දිගටම දාලා තිබුනා නම් හොද ගානක් අතේ...
එදා - 2015 Sep - 1500$ * 136 = Rs.204000
දැන් තිබ්බ නම් - 2017 Jan - 1500$ * 151 = Rs.226500
![]()
$ Price
Mid Market rate : 151.11
Buying Price : 148.4900
Selling Price : 152.2400
![]()
Ea NRFC walata dapu salli valata Bitcoin arang tibboth eakath deng double vela eathi.. Bit Price $915 ... 2015 eaka bit coin price $225 $300 vage tibbe.