Dollar Rate

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මචන් dollar එකට ඉස්සරහට වෙනස් වෙන විදිය බලාගන්න site එකක් නැද්ද ?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,485
    6,096
    113
    මචන් dollar එකට ඉස්සරහට වෙනස් වෙන විදිය බලාගන්න site එකක් නැද්ද ?

    Manjula Horthambua site

    9k=

    images
    :rofl::rofl::rofl::baffled::baffled::baffled:
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    බැස්සොත් මිසක් නගින්න විදිහක් නැහැ.. මොකද ඔක්කොම imports.. exports ඇත්තෙම නැති තරම්.. තියෙන ටිකත් European market:sorry: අනික ලංකාවෙ companies, factories ඔක්කොම ස්තානගත කරල තියෙන්නෙ කොළඹ වැහුවහම රටම වැහෙන විදිහට:lol: අනිත් දිස්ත්‍රික්ක ඇරියට ඒවගෙ ජන ජීවිතේ විතරයි නෝර්මල් වෙන්නෙ ආර්තිකෙට බලපෑම සෑහෙන අඩුයි..

    http://www.elakiri.com/forum/showthread.php?p=25328279#post25328279 :yes::yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    බැස්සොත් මිසක් නගින්න විදිහක් නැහැ.. මොකද ඔක්කොම imports.. exports ඇත්තෙම නැති තරම්.. තියෙන ටිකත් European market:sorry: අනික ලංකාවෙ companies, factories ඔක්කොම ස්තානගත කරල තියෙන්නෙ කොළඹ වැහුවහම රටම වැහෙන විදිහට:lol: අනිත් දිස්ත්‍රික්ක ඇරියට ඒවගෙ ජන ජීවිතේ විතරයි නෝර්මල් වෙන්නෙ ආර්තිකෙට බලපෑම සෑහෙන අඩුයි..

    http://www.elakiri.com/forum/showthread.php?p=25328279#post25328279 :yes::yes:

    :yes::yes::yes:
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,655
    1,724
    113
    Galle
    Dan tiyena thatwe ekka dollars walata pallama tamai...gold..diamond....wage dewal tamai issaharata value wenne...rattaran ekatu karapalla