මචන් dollar එකට ඉස්සරහට වෙනස් වෙන විදිය බලාගන්න site එකක් නැද්ද ?

මචන් dollar එකට ඉස්සරහට වෙනස් වෙන විදිය බලාගන්න site එකක් නැද්ද ?

අනික ලංකාවෙ companies, factories ඔක්කොම ස්තානගත කරල තියෙන්නෙ කොළඹ වැහුවහම රටම වැහෙන විදිහට
අනිත් දිස්ත්‍රික්ක ඇරියට ඒවගෙ ජන ජීවිතේ විතරයි නෝර්මල් වෙන්නෙ ආර්තිකෙට බලපෑම සෑහෙන අඩුයි..

බැස්සොත් මිසක් නගින්න විදිහක් නැහැ.. මොකද ඔක්කොම imports.. exports ඇත්තෙම නැති තරම්.. තියෙන ටිකත් European marketඅනික ලංකාවෙ companies, factories ඔක්කොම ස්තානගත කරල තියෙන්නෙ කොළඹ වැහුවහම රටම වැහෙන විදිහට
අනිත් දිස්ත්‍රික්ක ඇරියට ඒවගෙ ජන ජීවිතේ විතරයි නෝර්මල් වෙන්නෙ ආර්තිකෙට බලපෑම සෑහෙන අඩුයි..
http://www.elakiri.com/forum/showthread.php?p=25328279#post25328279![]()

Contact Manjula Peiris![]()
Ehema balanna puluwan nam monawa karanna barida![]()
Dan tiyena thatwe ekka dollars walata pallama tamai...gold..diamond....wage dewal tamai issaharata value wenne...rattaran ekatu karapalla
මේක හරිද