Dollar savings

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,465
    98,404
    113
    😥 😥

    රත්තරන් සහෝ එෆ්බී එකේ දාල තිබ්බ අද මුදලට ඉලෙක්ට්‍රික් බඩු ගන්න කියල ගෙවන්න. ඒකත් හොද ඔප්ශන් එකක්.
     
    • Like
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    😥 😥

    රත්තරන් සහෝ එෆ්බී එකේ දාල තිබ්බ අද මුදලට ඉලෙක්ට්‍රික් බඩු ගන්න කියල ගෙවන්න. ඒකත් හොද ඔප්ශන් එකක්.
    Oww ehema karannath puluwan ane manda epa wela thiyenne dan nam inna eka
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Lankawe salli dollar walata covert karala bank ekaka saving ekak widihata thiyaganna kramayak thiyenawada?
    ලංකාව ඇතුලේ දී bank වලට USD deposit කරන්න බෑ. ලංකාවේ ඉඳන් NRFC account open කරන්නත් බෑ. NRFC account එකක් open කරන්න passport & working agreement එක ඕන. RFC account එකක් ID එක දීලා open කරන්න පුළුවන්. හැබැයි, RFC account වලට එන USD මාසේ 07 වෙනිදට auto රුපියල් වලට convert වෙනවා.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ලංකාව ඇතුලේ දී bank වලට USD deposit කරන්න බෑ. ලංකාවේ ඉඳන් NRFC account open කරන්නත් බෑ. NRFC account එකක් open කරන්න passport & working agreement එක ඕන. RFC account එකක් ID එක දීලා open කරන්න පුළුවන්. හැබැයි, RFC account වලට එන USD මාසේ 07 වෙනිදට auto රුපියල් වලට convert වෙනවා.

    RFC dan PFCA kiyalalu yanne
    eke hama maseta 07 auto convert karana scene eka naha