kawuda kiyanne ganna ba kiyala. mage uncle kenek ta geyakuth tiyei mehe. mata mathka vidiyta mehe foreign denne 99 years property eka. 99 years passe amount ekak gewanna oni gov ekata.Uae වල මචන් වෙන රටක එවුන්ට apartment ගන්න බෑ මචන්, රෙන්ටල් එකට ඇරෙන්න, uae කියන්නේ gulf countries වල එවුන්ට ඇරෙන්න අනිත් රටවල් වල එවුන්ට pr දෙන්නේ නෑ, මෙහෙ නීති සම්පාදනය වෙලා තියෙන්නේ එහෙමයි,
මේකේ uae වල කොල්ලෝ ඉන්නවා නම් මේ සිද්දිය පැහැදිලි කරයි
PR ganna apply krnna puluwan ubata hodata salli tiyi num. but lesiyen denne na mun.

ටෙන්ඩර් දාලා හරි ගහනවා