1: ලංකාවේ වියාපාර කරන විදේශ රටවල සමාගම් ඩොලර් උපයා ගන්නේ කෙසේද උදා. IOC. මොකද ඔවුන් බාණ්ඩ විකුණන්න රුපියල් වලින් නිසා.
2: ඩොලර් වලට අමතරව එම රටේ මුදල් ඒකකය මගින් අපට (අපේ රජයට ) බාණ්ඩ ආනයනය කරන්න (ගෙවීම්) පුලුවන්ද?
ආර්ථික විද්‍යාව දාන්න අය පැහැදිලි කරන්න හැමෝටම දැනගන්න.