2014 , උදේ 6.00 ට ගියා වත්තල අල්මාස් එකට. කඩේ ඇරලත් නෑ..... පරණ වෑන් එකක් ආවා කහ පාට බූලි වගේකුත් අරගෙන. මූඩිත් නෑ.....වාහනේ ඇතුලේ කලු තෙල් හැලිලා.....මගේ හොම්බ දිග නිසා සිගරැට් එකක් ඔෆර් කලා ඩ්‍රැවාට. කයියක් ගහන ගමන් අහගත්තා කළු තෙල් එන හැටි. ලොකු හොටෙල් වල කෑම බැදලා එන තෙල් අල්මාස් එකට බාන එක උගේ රාජකාරිය. ඒවා කරලා හෝ නොකර මෙවැනි රසවත් ආහාර ලෙස ඔබට ලැබේ. බුක්ති විඳින ගමන් පිළිකා රෝගියෙක් වෙන්න සූජානම් වෙන්න.
