Doly is no more....

Status
Not open for further replies.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,514
    113
    Unknown
    "ජීවිතං අනියතං මරණං නියතං"
    මැය ගැන කිසිදාක මා දැක නැත,නමුත් ඇයගේ අන්තිම ත්‍රෙඩ් එක කියවූ මට දැසට කදුලක් නැගුණි :(
    :love: සොයුරිය ඔබට නිවන් සුව පතමි :love:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මතු උපදින භවයකදී මිනිස් ආත්මයක්ම ලැබ ධර්මය අවබෝධ කරගෙන නිවන්සුව ලබම්වා....

    තවද කිසිදු ආත්මයකදී මෙවැනි අකල් මරනයක් කිසි විටකත් නොලබම්වා...

    කියලා මම ප්‍රාර්ථනා කරනවා..

    :(:(:(:(:(:(
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    OMG!!!! :( knew about she had a cancer,but didn't thought such a thing.she was very active in EK those days. R.I.P. sis,may u attain nibbana
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ නූල ආපහු උඩට ගන්නවට කට්ටි‍යම මට සමා වෙන්න. කෙනෙක්ගේ මරණ‍යක් ගැන නැවත නැවත කතා කර කර ඒ ගැන දුක් වෙන්න මම කැමති නෑ. ඒත් මම මේක දැක්කේ අද. ඒ හින්දා කමෙන්ට් නොකර ඉන්න බෑ. ඒ දවස් වල ඩොලි ගේ "කවි‍යෙන් කවි‍ය" ත්‍රෙඩ් එකේ කට්ටි‍ය එක එක පිස්සු කවි ලි‍යනකොට එ‍යා මෙහෙම අසනීප‍යකින් ඉන්නවා කි‍යලා දැනගෙන ඉන්න ඇත්තේ කීදෙනාද? කොහොම වුනත් අවසාන‍යේ කි‍යන්න ඉතිරි මෙච්චර‍යි. " ඔබට නිවන් සුව !"
    2.gif
    2.gif
    2.gif
     
    Last edited:

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    obata niwan suwa labewa nangi... yali epadena mathu athma wala mewan akal maranayak nowewai parthana karanawa...
     

    paalugama

    Well-known member
  • මතු කිසිම දවසක මෙවන් අකල් දුකකට පත් නොවේවා
    ඔබ ගෙවු කාලය කෙටිමුත් ඒ කාලයේ කල කි නිර්මාණ සැබැවින්ම අපූරුයි
    ඔබට නිවන් සුව!
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම අදයි මේක දැක්කෙ..........
    ඒත් අහම්බෙන් මල් බබා ගේ පෝස්ට් එකකින්................
    සහෝදරියට නිවන් සුව පතනවා.....................
    මම හිතන්නේ එයා මරණයට ශක්තිමත්තව මුහුන දෙන්න ඇති..............
     
    Status
    Not open for further replies.