Doly is no more....

Status
Not open for further replies.

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
සාගරී අක්කි, ශමී අක්කි ,Joel,චින්තක අයියා (tchin123)cspmaxx,Awantha aiya,අමිල අයියා,Blacktarzan,The_CN,Dreams,sihina lahiru , kkroxc (මුලින්නම් වලිම තමා.පස්සෙ නම් හොද අයියෙක් උනා) ස්තූතියි ඔයාල හැමෝටමත්….
තව ගොඩාක් අය ඉන්නව.මම අමතක වෙලා තිබුනොත් මට සමාව දෙන්න. හැමෝටම බොහෝමත්ම ස්තූතියි.....

:(:(:(:(
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    සාගරී අක්කි, ශමී අක්කි ,Joel,චින්තක අයියා (tchin123)cspmaxx,Awantha aiya,අමිල අයියා,Blacktarzan,The_CN,Dreams,sihina lahiru , kkroxc (මුලින්නම් වලිම තමා.පස්සෙ නම් හොද අයියෙක් උනා) ස්තූතියි ඔයාල හැමෝටමත්….
    තව ගොඩාක් අය ඉන්නව.මම අමතක වෙලා තිබුනොත් මට සමාව දෙන්න. හැමෝටම බොහෝමත්ම ස්තූතියි.....

    :(:(:(:(

    :(:(:(:(:(:(:(:(:(:(:(
    අමතක කල නොහැකි අතීතය..........
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අහන්න ලැබිම කණගාටුයි..
    සොයුරිය අපේ ජිවිතයෙන් ඇත් වුනත් අපේ හිත් වලින් නම් ඇත් වෙන්නේ නෑ..
    කවරදාකවත්...
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    SHIT !
    I MISS U SOOOOO MUCH DEAR :( :( :( :(

    56006809.jpg
     
    "නැවතත් අප අතරම ඉපඳි නැවත අපි මුණ ගැසෙමු
    එදා උන්නා සේම
    එකම සොයුරන් ලෙසින්"

    හිතට දැනුණු දුක මෙහෙමයි කියලා කියන්නවත් බැරි තරමටම මේ ආරංචිය හිතට වැදුනා.....ඉස්සර අපි සයිබර් අවකාශයේ හිටි හැටි මතක් වෙනකොට කොහොම මේ වගේ අකල් මරණයක් දරාගන්නද?.......
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    "නැවතත් අප අතරම ඉපඳි නැවත අපි මුණ ගැසෙමු
    එදා උන්නා සේම
    එකම සොයුරන් ලෙසින්"

    හිතට දැනුණු දුක මෙහෙමයි කියලා කියන්නවත් බැරි තරමටම මේ ආරංචිය හිතට වැදුනා.....ඉස්සර අපි සයිබර් අවකාශයේ හිටි හැටි මතක් වෙනකොට කොහොම මේ වගේ අකල් මරණයක් දරාගන්නද?.......

    eka nam atta ayye..me aranchiya mata wishwasa karannawat bari taram dukak...:(:(:(:(
    et jeevite anithya bawa ayemat matak karala minu yanna gihin...kasun gana aranchiyak nadda katawatma...:(:(
    ආදරණීය රතු රෝස මල රහසේම නික්ම ගිහින්...
    ලබැදි සෙනෙහසින් සිතුවිලි කුරුටු ගෑ
    පුංචි කවිකාරියේ..
    ජීවිතේ එක් අවධියක
    මට මුණ ගැහුන.. සුන්දර හදවතක් තිබුනු
    මගෙ පුංචි මිතුරිය..
    මහ ගොඞක් ආදරය කදුලු යට සගවා
    දුර ගමනක් රහසින්ම ගොසින්
    දයාබරත්වය පිරුණු
    ඒ සොදුරු මතකය නුඹ ගැන
    සදාකල් රැදේවී අප මතකයේ...
    පතමින
    නොවේ කිසි කලෙක
    මෙවන් අකල් නික්මයෑමක්නම් මතු භවෙක හෝ
    අප අතරෙම නැවත ජීවයක් ලබනු මැන
    ඔය අහිංසක කම් රැගෙන
    :love::love::love::love::love::love:
    ආදරණීය සුදු නංගියෝ
    ඹබට නිවන් සුව!​
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    Obata niwan suwa athwewa mage punchi nagiye,mathu upadina athmayan wala mewan akal maranayan ath nowewa :(
     
    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    wt the heck ? everyone saying rip but no one mention the reason...
    wt happen to her
    any way may she attain nibbana..
     
    Status
    Not open for further replies.