Doly is no more....

Status
Not open for further replies.

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mage sathisyana sanwegaya.......

    mata Dolly wa mathakay...:( godakalekin EK eke dakkena
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මේ නංගි මහාමයා එකේද ? දැකලා පුරුදුයි ... ආයේත් මේ වගේ අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා පතනවා , නිවන් සුව:(
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Matath Doly wa mathakai.
    ath mama danan hitiye na eyath mage wayasamai kiyala.
    aththatama 21 kiyanne marenna wayasak nemei ne. :(

    Oyata nivan suwa pathanawa!!! :(:(
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    attatama mata meka hitaganna ba..

    samudenna illuwat perada
    samudunne paluwen..
    Samugenama yai kiya..
    Situne na apita..
    Nuba perada ape hithwala..
    Lagum gena kiriliyaka se..
    Apawa dirimath kala..

    ida hitala dabara karath api
    soyuriyaka se nuba unna..
    Kavi sithata me taram dura..
    Yanna mage hithata..
    Noaduwama diriyak una..
    Ape hith me taram ridawa..
    Nuba athakata giya..
    "hita hoda minisun,samada apita himi na kiya,dewiyan eya giwisuwa"

    ape punchi rosa mala
    oba wethata gena giye..
    Duka nathida hithe nube..
    Mathakayata pahanak wela
    nuba hadehi dalwei ape..

    soyuriyani obata niwan suwa..
    Mathu athmedith ape soyuriyak wela ipadenu api athara..mewan akal maranayakata goduru nowewa..
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    නිවන් සුව ලැබේවා අක්කෙ :(

    බුදුසරණයි දෙවි පිහිටයි.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලගදි සොහොයුරෙක් මැරුණා...........මහපාරේ
    ඔයත් අද ගිහින් අප දා හොර................පාරේ
    මේවා දකින විට සත්තයි හද.................පෑරේ
    නැවතත් හමුවෙන්න උපදින..............සංසාරේ

    කවි වැල් වලින් එළකිරියම..............නලවාලා
    ඔබ අද නිහඩවී ඇත අප.................හඩවාලා
    හදවත ඇතුලෙ දුක් ගින්නක්..............හංගලා
    ඔබ හැමදාම සිටියා නොවැ..............හිනහීලා

    සිටියත් මෙහේ පිරිලා එක එක.............ගෑනූ
    කවි පද ඔබේ වගෙ මිණි ඇල්ලුව...........සීනූ
    ඔබ ආදර්ශයකි දුක් ගගුලේ.................පීනූ
    කෙලෙසින් මේක අපි වාවන්නද............මීනූ

    කාටත් උරුම මුත් අවසානෙදි.........මරනේ
    අඩු වයසෙන්ම මරු හා සටනට.......වැටුනේ
    ඒ විදි ගින්න ඇත ඇය මේ මිහි......දෙරණේ
    සැනසෙන් සොයුරියේ අවසානයෙ.....නිවනේ

    සුන්දර සිනාවෙන් අප හැම...........නලවන්න
    ජීවිතයේ අවසානය තෙක්................ඉන්න
    ඔරුවට හබල සේ සයුරේ පැද............යන්න
    මතු සංසාරයෙත් අප හා..............එක්වන්න


    පෙන්වා දෙමින් ලෝකයෙ අස්ථිර.......දහම
    ඇයටත් උරුම විය සිව් රියනක.........උරුම
    අවසානයෙදි කරනෙමි මේ............ඉල්ලීම
    ඇගෙ ලැම රිදෙයි අහකට වෙන් මල්....වඩම

     
    Last edited:
    Status
    Not open for further replies.