Doly is no more....

Status
Not open for further replies.

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    අයියො..... මීනු නoගි..... මට නම් හිතා ගන්නවත් බෑ....... කොච්චර ලස්සන කවි ලිව්වද..... මට කවි ලියන්න ආස හිතුනෙත් නිකිනි අක්කයි මිනු නoගියි හින්දා..... නිවන් සුව ලගාකරගන්න කලින්... තව එකපාරක් අපි අතරම ඉපදෙන්න නoගියෙ.....:(:(:(
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    ගොඩාක් දුකයි මචන්ලා. අක්කේ ඔයාට නිවන් සුව ලැබන්න කියලා එක සිතින් ප්‍රාර්තනා කරනවා. :( :( :(
     

    ishan001

    Active member
  • Sep 10, 2006
    327
    43
    28
    නිවන් සැප ලැබේවා.....උපදින ආත්ම වල මෙවන් අකල් මරණ නොම වේවා!!
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මොනවා කියන්නද කියලා හිතා ගන්න බැ....නිවන් සුව ලැබේවා සාමදානයේ සැතපේවා..
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    Crying03.gif

    Rest In Peace sis..!
     
    Status
    Not open for further replies.