Domain එකක් ගන්න ඕනේ මචන්ලා මට Domain Name එකක් ගන්න ඕනේ .එකට හොදම Place එක මොකක්ද කියල දන්නා කෙනෙක් කියනවද Price එකත් එක්කම විස්තර කියන්න