Domain එකක් ගන්න ඕනේ

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    Domain එකක් ගන්න ඕනේ

    මචන්ලා මට Domain Name එකක් ගන්න ඕනේ .එකට හොදම Place එක මොකක්ද කියල දන්නා කෙනෙක් කියනවද
    Price එකත් එක්කම විස්තර කියන්න

    domain-name.jpg

     

    Techy

    Member
    Nov 21, 2012
    3
    5
    0
    Recommend : GoDaddy.com
    Price : $1.99 + iCan fee (.COM Only)
    Coupon Code : cjc199x1

    Only one domain for one customer. Additional .COMs just $7.99* per year.
    Black Friday/Cyber Monday - November 21 to 26. they will run through Cyber Monday.