Domain DNS help

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල මම මෙච්චර කල් හොස්ට් කරපු සයිට් හොස්ට් කරේ http://example.com විදියට.
    නමුත් මට දැන් දැන් ඕන http://www.example.com විදියට වැඩ කරන්න. නමුත් කවුරු හරි http://example.com එකෙන් ආවොත් එහෙමම වැඩ කරන්නේ නැතිව http://www.example.com එකට redirect කරන්න ඕන.

    මම dns හදන්නේ cloudflare එකෙන්.

    කොහොමද මේක කරන්නේ?

    අපිට බැරිද කෙලින්ම ip එකක් හරහා Host එකට point නොකර host එකෙන් දෙන nameservers හරහා පොයින්ට් කරන්න. මොකද host එක Ip එක change කරොත් හබක්නේ. :shocked:
     
    • Like
    Reactions: Mal Baba

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    .htaccess ekata danna

    RewriteEngine On
    RewriteCond %{HTTP_HOST} ^yourdomain.com [NC]
    RewriteRule ^(.*)$ http://www.yourdomain.com/$1 [L,R=301]

    ඕක කරන විදිය මම දන්නව මචං.

    මට දැන ගන්න ඕන. කොහොමද රෙකෝඩ්ස් හදන්නේ කියල.

    cname - www.example.com - ns.host.com

    වගේ.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Cloudflare redirect ekak danna puluwan.
    Code:
    https://support.cloudflare.com/hc/en-us/articles/200172286-How-do-I-perform-URL-forwarding-or-redirects-with-CloudFlare-
     
    • Like
    Reactions: baba2

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Cloudflare redirect ekak danna puluwan.
    Code:
    https://support.cloudflare.com/hc/en-us/articles/200172286-How-do-I-perform-URL-forwarding-or-redirects-with-CloudFlare-

    මචං මම දැනට කරල තියෙන්නේ naked domain එකට a රෙකෝඩ් එකකින් host එකේ ip එකට පොයින්ට් කරන එක. එහෙම වැඩ නමුත් මම කැමතියි a record use නොකර name servers යොදාගෙන මේක කරගන්න පුලුවන්නම් මොකද host එක Ip වෙනස් කරොත් සයිට් එක ඩවුන්නේ අපි ip එක Update කරනකන්.

    අනික මට දැන ගන්න ඕන www.example.com version එකට dns හදන විදිය.

    මෙහෙමද?

    cname record - www.example.com - ns.host.com

    වගේ? :sorry:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    DNS walin redirect karanna ba.
    www.example.com eke IP address eka example.com eke IP address ekama thamai kiyana eka thamai cname record ekakin kiyanne.
    idBw1Ju.png

    example.com -> www.example.com hari anith paththata hari redirect karanna onenam aniwaryayenma web server eken karanna one.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    DNS walin redirect karanna ba.
    www.example.com eke IP address eka example.com eke IP address ekama thamai kiyana eka thamai cname record ekakin kiyanne.
    idBw1Ju.png

    example.com -> www.example.com hari anith paththata hari redirect karanna onenam aniwaryayenma web server eken karanna one.

    මචං තෑන්ක්ස් screenshot එකක් දැම්මට. ගොඩක් පැහැදිලියි.

    මචං ඔයා ඔය කරල තියෙන්නේ www ගහල ආවොත් naked එකට යවන්නනේ.
    ඔයාගේ ඔය රෙකෝඩ් එකට අමතරව a record එකක් තියෙනව නේද? naked එකට Ip එක දාල? :)

    අනිත් එක මචං www.example.com එකක් example.com එකට cname එකෙන් redirect කරන්න පුලුවන්නේ? 

    example.com එකක් www.example.com එකට යවන්න නම් .htaccess වගේ යූස් කරන්න වෙනව නේද? :)

    මගේ අවුල තමයි මට ඕන www.example.com විතරක් වැඩ කරන්න cloudflare හදාගන්න. ඒ වගේම host එක Ip එක වෙනස් කරාම සයිට් එක එක පාර ඩවුන් නොයන්න හදාගන්න. :)
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    මචං තෑන්ක්ස් screenshot එකක් දැම්මට. ගොඩක් පැහැදිලියි.

    මචං ඔයා ඔය කරල තියෙන්නේ www ගහල ආවොත් naked එකට යවන්නනේ.
    ඔයාගේ ඔය රෙකෝඩ් එකට අමතරව a record එකක් තියෙනව නේද? naked එකට Ip එක දාල? :)

    අනිත් එක මචං www.example.com එකක් example.com එකට cname එකෙන් redirect කරන්න පුලුවන්නේ?

    example.com එකක් www.example.com එකට යවන්න නම් .htaccess වගේ යූස් කරන්න වෙනව නේද? :)

    මගේ අවුල තමයි මට ඕන www.example.com විතරක් වැඩ කරන්න cloudflare හදාගන්න. ඒ වගේම host එක Ip එක වෙනස් කරාම සයිට් එක එක පාර ඩවුන් නොයන්න හදාගන්න. :)

    Naked domain ekata A record ekak thiyenawa server eke IP address eka dala. Cloudflare wala nam cname record ekak danna puluwan naked domain ekatath (load balancers, reverse proxy, etc walata).

    DNS walin www ekata cname dana eken wenne IP address eka ganna one thana kiyana eka witharai. browser eka redirect wenne na.

    www.example.com eka example.com ekata cname ekak dala web server eken thamai anith redirection karanna one.

    example.com -> www.example.com walata redirect karanna nam web server (apache, nginx, etc) eken redirect karanna one. www.example.com example.com ekata cname karala thibuna kiyala eka prashnayak wenne na.
     
    මචං අවාන වතාවට :baffled: මෙන්න මේකට උත්තරයක් දෙන්න. ඔය කරල තියෙන විදියට තමයි මම කරල තියෙන්නේ.

    මට දැන් ඕන www.example.com එක විතරක් වැඩ කරන්න. example.com ගහල ආවත් www වර්ෂන් එකට අරන් යන්න. මේකට cloudflare එකේ records හදන හැටි කියල දෙන්න. :):nerd:

    මෙහෙමද?

    A record - www.example.com - 145.25.365.145

    example.com ගහල එන ඒව .htaccess එකකින් හරවල යනව www.example.com එකට. :)

    ---------

    තව මෙහෙම ගැටලුවකුත් තියෙනව. cloudflare වගේ thirdparty service එකක් යූස් කරනකොට nameservers වලින් ලැබෙන වාසිය නැතිව යනව නේද? :no: හදිසියෙන් හරි server ip වෙනස් උනොත් සයිට් එක ඩවුන්. කෙලින්ම domain එකක් host එකකට ඒකේ nameservers වලින් සම්බන්ද කරනකොට Host එකේ Ip එක වෙනස් කරත් අවුලක් වෙන්නෑනේ. :baffled:
     
    Last edited:

    Ow. Cloudflare eken www.example.com ekata cname record ekak danna example.com ekata. Meka "redirect" ekak newei. Users la wa redirect karanna one nam .htaccess walin karanna puluwan (Apache).
    ---------
    තව මෙහෙම ගැටලුවකුත් තියෙනව. cloudflare වගේ thirdparty service එකක් යූස් කරනකොට nameservers වලින් ලැබෙන වාසිය නැතිව යනව නේද? :no: හදිසියෙන් හරි server ip වෙනස් උනොත් සයිට් එක ඩවුන්. කෙලින්ම domain එකක් host එකකට ඒකේ nameservers වලින් සම්බන්ද කරනකොට Host එකේ Ip එක වෙනස් කරත් අවුලක් වෙන්නෑනේ. :baffled:
    Cloudflare eken denne nameservers. paul.ns.cloudflare.com, etc wage denne nameservers wala address. Un ge name servers waradak na. One nam thawath name servers use karanna puluwan.

    Nameservers use karanne DNS resolve karanna witharai. Host IP eka wenas karanawanam machan parana host eke site eka thiyenakota aluth server ekata site eka copy karala DNS wenas karanna aluth host IP ekata. DNS record eke thiyena TTL value (seconds) eken passe DNS cache clear karanna one browser eken e nisa 1-2 day maximum parana host eka thibunama athi.