DOMAIN HELP

asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
මචන් මම සයිට් එකක් කරන්න හිතන් ඩොමෛන් නමක් ගත්තා:D.ඉතුරු ටික කරන්නෙ කොහොමද වෙනම වෙබ් ස්පේස් එකක් ගන්න ඕනෙද? උදව් කරපල්ලා:baffled::baffled::baffled::baffled::baffled:
 
Mozilla

Well-known member
  • ඔව උබට ගන්න වෙනවා..නැත්තම් ෆ්‍රී දෙන ඒවා තියෙනවා..මං උබට එකක් සෙට් කරලා දෙන්න බලන්නම්...ෆ්‍රී දෙන එකක් නෙමෙයි..ඌ මට නිකං එකක් දුන්නා...මං එපා කිව්වා..ආයේ ඉලලා බලන්නම්..දුන්නොත් උබට මං දෙන්නම්
     
    • Like
    Reactions: asanga456

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාගෙ සයිට් එක අනුව තමයි ඒක තීරණය වෙන්නෙ. මොන වගේ දෙයකට ද පාවිච්චි කරන්නෙ? මොන වගේ ඒවලින් ද හදන්න ඉන්නෙ? සල්ලි වියදම් කරන්න පුළුවන්නම් මාසයක් ගානෙ එහෙම එකක් ගන්න එක වැඩිය හොඳයි.
     
    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    ඔව උබට ගන්න වෙනවා..නැත්තම් ෆ්‍රී දෙන ඒවා තියෙනවා..මං උබට එකක් සෙට් කරලා දෙන්න බලන්නම්...ෆ්‍රී දෙන එකක් නෙමෙයි..ඌ මට නිකං එකක් දුන්නා...මං එපා කිව්වා..ආයේ ඉලලා බලන්නම්..දුන්නොත් උබට මං දෙන්නම්

    අඩේ එහෙම ගන්න පුලුවන්නම් එලනෙ මචන් මම ගත්ත නම කොහොමද වෙබ් ස්පේස් එකට දාන්නෙ මම ටෙම්ප්ලේට් එකක් දාන විදිය දන්නව.මට නමට ස්පේස් එක දාන විදිය බලාගන්න විදියක් නැද්ද බන්??
     
    Mozilla

    Well-known member

  • අඩේ එහෙම ගන්න පුලුවන්නම් එලනෙ මචන් මම ගත්ත නම කොහොමද වෙබ් ස්පේස් එකට දාන්නෙ මම ටෙම්ප්ලේට් එකක් දාන විදිය දන්නව.මට නමට ස්පේස් එක දාන විදිය බලාගන්න විදියක් නැද්ද බන්??

    mata ube domain ekai email ekai PM kaapan....ubata me tika hamba wenne
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan nikan dena ewa, mama lankawe dail set kara ewanam ganna epa

    hethu godak thiyana,

    1 speed
    2 privacy

    site1 hodata traffic wadi wela nagala yanawanam, ubawa blackml karanawa, e wage scene elakiri1 euntath wela thread dala thibba

    domain1 gaththa thaninma, webspace ganne nathuwa wena thanakin ganin, pitarata hoda speed secure ewa thiyanawa
     
    • Like
    Reactions: asanga456

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    ඔයාගෙ සයිට් එක අනුව තමයි ඒක තීරණය වෙන්නෙ. මොන වගේ දෙයකට ද පාවිච්චි කරන්නෙ? මොන වගේ ඒවලින් ද හදන්න ඉන්නෙ? සල්ලි වියදම් කරන්න පුළුවන්නම් මාසයක් ගානෙ එහෙම එකක් ගන්න එක වැඩිය හොඳයි.

    මචන් මට අපේ නෝනගෙ සැලොන් එකට සයිට් එකක් හදන්න මම හදන්නේ.ඉතින් මට සැලොන් එකේ ඩිස්ක්‍රිප්ශන් එක දාලා මිල ගනන් දාලා පොඩි අපොයින්මන්ට් ශෙඩුල් එකක් වගේ දාන්න තමයි හිතන් ඉන්නෙ මම නම අවෘදු දෙකකට තමය් ගත්තෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අඩේ එහෙම ගන්න පුලුවන්නම් එලනෙ මචන් මම ගත්ත නම කොහොමද වෙබ් ස්පේස් එකට දාන්නෙ මම ටෙම්ප්ලේට් එකක් දාන විදිය දන්නව.මට නමට ස්පේස් එක දාන විදිය බලාගන්න විදියක් නැද්ද බන්??

    ක්‍රම කීපයක් තියෙනව. හොස්ට් එක හා ඩොමේන් එක දෙන පහසුකම් අනුව ඉතින් ඒක‍ වෙනස් වෙනව. Redirect, Name Servers, A record වගේ ක්‍රම පාවිච්ච කරන්න පුළුවන්. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මචන් මට අපේ නෝනගෙ සැලොන් එකට සයිට් එකක් හදන්න මම හදන්නේ.ඉතින් මට සැලොන් එකේ ඩිස්ක්‍රිප්ශන් එක දාලා මිල ගනන් දාලා පොඩි අපොයින්මන්ට් ශෙඩුල් එකක් වගේ දාන්න තමයි හිතන් ඉන්නෙ මම නම අවෘදු දෙකකට තමය් ගත්තෙ.

    මොනවයින් ද හදන්නෙ? HTML, CSS, Java Script වගේ විතරක් පාවිච්චි කරල ද? නැත්තම් CMS (wordpress, joomla etc.) වගේ ඒව පාවිච්චි කරල ද? ඔය වගේ එකකටනම් ‍ෆී එකක් වුණත් ඇති. හැබැයි ඒවල ඩවුන් ටයිම් හා ස්පීඩ් අවුල් ඉතින්. තව ලිමිට් ගොඩක් තියෙනව. ඔයාට මාසෙකට ඩොලර් 5 වගේ ගෙවන්න පුළුවන්නම් ඉතින් හොඳ එකක් ගන්න පුළුවන්. හැබැයි ඒවනම් ඕකට වැඩිත් එක්ක ගොඩක් :D
     
    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    machan nikan dena ewa, mama lankawe dail set kara ewanam ganna epa

    hethu godak thiyana,

    1 speed
    2 privacy

    site1 hodata traffic wadi wela nagala yanawanam, ubawa blackml karanawa, e wage scene elakiri1 euntath wela thread dala thibba

    domain1 gaththa thaninma, webspace ganne nathuwa wena thanakin ganin, pitarata hoda speed secure ewa thiyanawa

    thanks machan:D
     
    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    ක්‍රම කීපයක් තියෙනව. හොස්ට් එක හා ඩොමේන් එක දෙන පහසුකම් අනුව ඉතින් ඒක‍ වෙනස් වෙනව. Redirect, Name Servers, A record වගේ ක්‍රම පාවිච්ච කරන්න පුළුවන්. :D

    මොනවයින් ද හදන්නෙ? HTML, CSS, Java Script වගේ විතරක් පාවිච්චි කරල ද? නැත්තම් CMS (wordpress, joomla etc.) වගේ ඒව පාවිච්චි කරල ද? ඔය වගේ එකකටනම් ‍ෆී එකක් වුණත් ඇති. හැබැයි ඒවල ඩවුන් ටයිම් හා ස්පීඩ් අවුල් ඉතින්. තව ලිමිට් ගොඩක් තියෙනව. ඔයාට මාසෙකට ඩොලර් 5 වගේ ගෙවන්න පුළුවන්නම් ඉතින් හොඳ එකක් ගන්න පුළුවන්. හැබැයි ඒවනම් ඕකට වැඩිත් එක්ක ගොඩක්

    html thamay machan hithan inne:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    html thamay machan hithan inne:rolleyes:

    එහෙමනම් ඉතින් එච්චර ලොකු හොස්ටින් එකක් ඕන නෑ. දැන්ට එහෙනම් ‍ෆී එකක දාල බලන්න. විසිටර්ල ‍ගොඩක් එනවනම් ඉතින් ‍ඔයාට වෙබ්සයිට් එක නිසා ආදායමක් එනවනම් සල්ලි දීල හොස්ටින් එකක් ගන්න. නැත්තම් අපරාදෙනෙ. :D
     
    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    එහෙමනම් ඉතින් එච්චර ලොකු හොස්ටින් එකක් ඕන නෑ. දැන්ට එහෙනම් ‍ෆී එකක දාල බලන්න. විසිටර්ල ‍ගොඩක් එනවනම් ඉතින් ‍ඔයාට වෙබ්සයිට් එක නිසා ආදායමක් එනවනම් සල්ලි දීල හොස්ටින් එකක් ගන්න. නැත්තම් අපරාදෙනෙ. :D

    ela mozilla ekak dennam kiwwa balamu uta puuwan weyda kiyala nathnam ehema karamu....thanks machan ubalage help walata:D
     
    charith7788

    Junior member
  • May 18, 2011
    46
    10
    8
    kandy
    mchan lankawe nikan dena ewa ganda epa umba hadana web site eka famus un0th eka dunna eka cpanel pwd eka maru karai, free web hosting ekaka regster wela umbe templates test karala blapan. Www.000webhost.com eke 1year free subd0main ekak ekkama denawa. H0da padamata site eka hada gaththama salli dila h6sting ekak aragena umba hadapu templates upload karaganin. Lankawe eunta rawatenda epa nikan dunnath therunada!
     
    • Like
    Reactions: asanga456

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    mchan lankawe nikan dena ewa ganda epa umba hadana web site eka famus un0th eka dunna eka cpanel pwd eka maru karai, free web hosting ekaka regster wela umbe templates test karala blapan. Www.000webhost.com eke 1year free subd0main ekak ekkama denawa. H0da padamata site eka hada gaththama salli dila h6sting ekak aragena umba hadapu templates upload karaganin. Lankawe eunta rawatenda epa nikan dunnath therunada!

    ok machan thanks:oo: