මචන් මම සයිට් එකක් කරන්න හිතන් ඩොමෛන් නමක් ගත්තා
.ඉතුරු ටික කරන්නෙ කොහොමද වෙනම වෙබ් ස්පේස් එකක් ගන්න ඕනෙද? උදව් කරපල්ලා




.ඉතුරු ටික කරන්නෙ කොහොමද වෙනම වෙබ් ස්පේස් එකක් ගන්න ඕනෙද? උදව් කරපල්ලා




.ඉතුරු ටික කරන්නෙ කොහොමද වෙනම වෙබ් ස්පේස් එකක් ගන්න ඕනෙද? උදව් කරපල්ලා




ඔව උබට ගන්න වෙනවා..නැත්තම් ෆ්‍රී දෙන ඒවා තියෙනවා..මං උබට එකක් සෙට් කරලා දෙන්න බලන්නම්...ෆ්‍රී දෙන එකක් නෙමෙයි..ඌ මට නිකං එකක් දුන්නා...මං එපා කිව්වා..ආයේ ඉලලා බලන්නම්..දුන්නොත් උබට මං දෙන්නම්
අඩේ එහෙම ගන්න පුලුවන්නම් එලනෙ මචන් මම ගත්ත නම කොහොමද වෙබ් ස්පේස් එකට දාන්නෙ මම ටෙම්ප්ලේට් එකක් දාන විදිය දන්නව.මට නමට ස්පේස් එක දාන විදිය බලාගන්න විදියක් නැද්ද බන්??
ඔයාගෙ සයිට් එක අනුව තමයි ඒක තීරණය වෙන්නෙ. මොන වගේ දෙයකට ද පාවිච්චි කරන්නෙ? මොන වගේ ඒවලින් ද හදන්න ඉන්නෙ? සල්ලි වියදම් කරන්න පුළුවන්නම් මාසයක් ගානෙ එහෙම එකක් ගන්න එක වැඩිය හොඳයි.
අඩේ එහෙම ගන්න පුලුවන්නම් එලනෙ මචන් මම ගත්ත නම කොහොමද වෙබ් ස්පේස් එකට දාන්නෙ මම ටෙම්ප්ලේට් එකක් දාන විදිය දන්නව.මට නමට ස්පේස් එක දාන විදිය බලාගන්න විදියක් නැද්ද බන්??

මචන් මට අපේ නෝනගෙ සැලොන් එකට සයිට් එකක් හදන්න මම හදන්නේ.ඉතින් මට සැලොන් එකේ ඩිස්ක්‍රිප්ශන් එක දාලා මිල ගනන් දාලා පොඩි අපොයින්මන්ට් ශෙඩුල් එකක් වගේ දාන්න තමයි හිතන් ඉන්නෙ මම නම අවෘදු දෙකකට තමය් ගත්තෙ.

machan nikan dena ewa, mama lankawe dail set kara ewanam ganna epa
hethu godak thiyana,
1 speed
2 privacy
site1 hodata traffic wadi wela nagala yanawanam, ubawa blackml karanawa, e wage scene elakiri1 euntath wela thread dala thibba
domain1 gaththa thaninma, webspace ganne nathuwa wena thanakin ganin, pitarata hoda speed secure ewa thiyanawa

ක්‍රම කීපයක් තියෙනව. හොස්ට් එක හා ඩොමේන් එක දෙන පහසුකම් අනුව ඉතින් ඒක වෙනස් වෙනව. Redirect, Name Servers, A record වගේ ක්‍රම පාවිච්ච කරන්න පුළුවන්.![]()
මොනවයින් ද හදන්නෙ? HTML, CSS, Java Script වගේ විතරක් පාවිච්චි කරල ද? නැත්තම් CMS (wordpress, joomla etc.) වගේ ඒව පාවිච්චි කරල ද? ඔය වගේ එකකටනම් ෆී එකක් වුණත් ඇති. හැබැයි ඒවල ඩවුන් ටයිම් හා ස්පීඩ් අවුල් ඉතින්. තව ලිමිට් ගොඩක් තියෙනව. ඔයාට මාසෙකට ඩොලර් 5 වගේ ගෙවන්න පුළුවන්නම් ඉතින් හොඳ එකක් ගන්න පුළුවන්. හැබැයි ඒවනම් ඕකට වැඩිත් එක්ක ගොඩක්

html thamay machan hithan inne

එහෙමනම් ඉතින් එච්චර ලොකු හොස්ටින් එකක් ඕන නෑ. දැන්ට එහෙනම් ෆී එකක දාල බලන්න. විසිටර්ල ගොඩක් එනවනම් ඉතින් ඔයාට වෙබ්සයිට් එක නිසා ආදායමක් එනවනම් සල්ලි දීල හොස්ටින් එකක් ගන්න. නැත්තම් අපරාදෙනෙ.![]()

ela mozilla ekak dennam kiwwa balamu uta puuwan weyda kiyala nathnam ehema karamu....thanks machan ubalage help walata
mchan lankawe nikan dena ewa ganda epa umba hadana web site eka famus un0th eka dunna eka cpanel pwd eka maru karai, free web hosting ekaka regster wela umbe templates test karala blapan. Www.000webhost.com eke 1year free subd0main ekak ekkama denawa. H0da padamata site eka hada gaththama salli dila h6sting ekak aragena umba hadapu templates upload karaganin. Lankawe eunta rawatenda epa nikan dunnath therunada!
