• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංලා මගේ ඩෙ‍ාමේන් එකක් තියෙනව .com එකක්. ඒක මට host එකකට point කරන්න ඕන වෙලා මම dns records වලට ගිහින් A records 2 කුයි. cname එකකයි create කරා. ඒ සේරම හොස්ට් එකෙන් කියල තියෙන විදියට ක‍රේ. ඒකේ ගැටලුවක් නෑ.


    ඒත් මචංලා මේ ඩොමේන් controle panel එකේ තියෙනව default nameservers කියල කීපයක් සෙට් වෙලා. මේව remove කරන්නත් බෑ. මට මගේම ඒව දාන්නලු. ඒත් මගේ host එකෙන් එහෙම එකක් කියල නෑ. කියල තියෙන්නේ ip address 2කට a records හදන්න කියල විතරයි.

    domain එක තියෙන්නේ namesilo එකේ. :)