Domain Help

Thilina1997

Member
Feb 15, 2016
9
2
0
පෙනිය්ර් කාඩ් එක EXP වෙලා . ඒක නිසා Online Pay කරන්න ක්‍රමයක් නැහැ EZ Cash දෙන්නම් Promo Code දාලා Domain එකක් අරන් Tanfer කරලා දෙන්න පුළුවන් කාටද ?

සල්ලි වැඩියත් එක්ක දෙන්නම්. P.M කරන්න
 
Last edited:
  • Haha
Reactions: thaweesha

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,964
    3,978
    113
    Sri Lanka
    normal 1300 neda

    1300 / 145 = 8.96$ මේ ගාණට Domains දෙනවද බන්?

    පළවෙනි අවුරුද්දෙ නම් 1$ ට හරි දෙයි Godaddy ල වගේ කට්ටිය. ඊගාව අවුරුද්දෙ ඉඳන් 14$ක් විතර සැප කනේ එතකොට. අපි හැමදාටම 1500යි ලොකුවට Dollar Rate එක වෙනස් උනේ නැත්නම්''
     
    Thilina1997

    Member
    Feb 15, 2016
    9
    2
    0
    1300 / 145 = 8.96$ මේ ගාණට Domains දෙනවද බන්?

    පළවෙනි අවුරුද්දෙ නම් 1$ ට හරි දෙයි Godaddy ල වගේ කට්ටිය. ඊගාව අවුරුද්දෙ ඉඳන් 14$ක් විතර සැප කනේ එතකොට. අපි හැමදාටම 1500යි ලොකුවට Dollar Rate එක වෙනස් උනේ නැත්නම්''

    1500 දැන් ලග තියෙනවනම් මම කාඩ් එකක් අරගෙන ඕක ගන්නවා යකෝ. පෙනිය්ර් කාඩ් එක එක්ස් පයර් වෙලා. දෙවැනි අවුරුද්දේ අපි වෙන තැනකට දාගන්නවා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,978
    113
    Sri Lanka
    2mg60si.jpg

    මල්ලි ඔක්කොටම කලින් මනුස්සයින්ට කතා කරන්න ඉගෙන ගන්න... එ් වගේම අපි සර්ව සාධාරණව අපි ව්‍යාපාරයක් කරන්නෙ.. නැතුව අපිට 1$ ට හම්බෙලා අපි 12$ ට විකුණනව නෙමෙයි... :)

    උඹේ සල්ලි නැති කමටයි, උඹේ තාත්ත දුප්පත් උන පලියටයි අනික් මිනිස්සුන්ටයි උන්ගෙ ව්‍යාපාර වලටයි හෙන ගහපිය කිලය කියන්න එපා ඒව උඹටමයි රිටන් එන්නෙ.... උඹ උත්සාහයෙන් ජීවිතේ ගොඩ දාගන්න පුරුදු වියන්... නැතුව අනික් මිනිස්සු හැඳි ගෑවිලා යන්න කියන්නෙ නැතුව.. බලපන් අද 2016-02-22 දවසෙ ඉඳන් උඹට තේරෙයි උඹ කරන කරන හැමදේම කෙල වෙලා යනව කියල...කරන්න හදන හැමදේම වරදිනව වගේ දැනෙයි.. :) ඒකට හේතව උඹ විහින්ම කපා ගත්තු වලයි...
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    1300 / 145 = 8.96$ මේ ගාණට Domains දෙනවද බන්?

    පළවෙනි අවුරුද්දෙ නම් 1$ ට හරි දෙයි Godaddy ල වගේ කට්ටිය. ඊගාව අවුරුද්දෙ ඉඳන් 14$ක් විතර සැප කනේ එතකොට. අපි හැමදාටම 1500යි ලොකුවට Dollar Rate එක වෙනස් උනේ නැත්නම්''

    denawa ban....... one nam dennam :P:P
     
    Thilina1997

    Member
    Feb 15, 2016
    9
    2
    0
    2mg60si.jpg

    මල්ලි ඔක්කොටම කලින් මනුස්සයින්ට කතා කරන්න ඉගෙන ගන්න... එ් වගේම අපි සර්ව සාධාරණව අපි ව්‍යාපාරයක් කරන්නෙ.. නැතුව අපිට 1$ ට හම්බෙලා අපි 12$ ට විකුණනව නෙමෙයි... :)

    උඹේ සල්ලි නැති කමටයි, උඹේ තාත්ත දුප්පත් උන පලියටයි අනික් මිනිස්සුන්ටයි උන්ගෙ ව්‍යාපාර වලටයි හෙන ගහපිය කිලය කියන්න එපා ඒව උඹටමයි රිටන් එන්නෙ.... උඹ උත්සාහයෙන් ජීවිතේ ගොඩ දාගන්න පුරුදු වියන්... නැතුව අනික් මිනිස්සු හැඳි ගෑවිලා යන්න කියන්නෙ නැතුව.. බලපන් අද 2016-02-22 දවසෙ ඉඳන් උඹට තේරෙයි උඹ කරන කරන හැමදේම කෙල වෙලා යනව කියල...කරන්න හදන හැමදේම වරදිනව වගේ දැනෙයි.. :) ඒකට හේතව උඹ විහින්ම කපා ගත්තු වලයි...

    තාත්තා හිගන්නා උණා කියලා #කෝ හොරුන්ට වංචා කාරයන්ට අහු වෙන්ට බෑනේ :lol: