Maga CC eka EXP vala machan eka nisai CC ekk tiyna ekek ta Ez Cash denam mata aran denna kivve

https://www.peekhosting.com
මේකෙන් උඹේ නමටම Online Order කරපන්... කරල Bank එකට ගිහින් සල්ලි දාන්න... අරන් දෙන්නම් Domain එක...
thanks machan eth ube gana wadi ne
.COM Domain එකක් 1500 යි මචං... Coupon වලට දෙන්නෙ නෑ...
normal 1300 neda
1300 / 145 = 8.96$ මේ ගාණට Domains දෙනවද බන්?
පළවෙනි අවුරුද්දෙ නම් 1$ ට හරි දෙයි Godaddy ල වගේ කට්ටිය. ඊගාව අවුරුද්දෙ ඉඳන් 14$ක් විතර සැප කනේ එතකොට. අපි හැමදාටම 1500යි ලොකුවට Dollar Rate එක වෙනස් උනේ නැත්නම්''

ඒකට හේතව උඹ විහින්ම කපා ගත්තු වලයි...1300 / 145 = 8.96$ මේ ගාණට Domains දෙනවද බන්?
පළවෙනි අවුරුද්දෙ නම් 1$ ට හරි දෙයි Godaddy ල වගේ කට්ටිය. ඊගාව අවුරුද්දෙ ඉඳන් 14$ක් විතර සැප කනේ එතකොට. අපි හැමදාටම 1500යි ලොකුවට Dollar Rate එක වෙනස් උනේ නැත්නම්''


![]()
මල්ලි ඔක්කොටම කලින් මනුස්සයින්ට කතා කරන්න ඉගෙන ගන්න... එ් වගේම අපි සර්ව සාධාරණව අපි ව්‍යාපාරයක් කරන්නෙ.. නැතුව අපිට 1$ ට හම්බෙලා අපි 12$ ට විකුණනව නෙමෙයි...
උඹේ සල්ලි නැති කමටයි, උඹේ තාත්ත දුප්පත් උන පලියටයි අනික් මිනිස්සුන්ටයි උන්ගෙ ව්‍යාපාර වලටයි හෙන ගහපිය කිලය කියන්න එපා ඒව උඹටමයි රිටන් එන්නෙ.... උඹ උත්සාහයෙන් ජීවිතේ ගොඩ දාගන්න පුරුදු වියන්... නැතුව අනික් මිනිස්සු හැඳි ගෑවිලා යන්න කියන්නෙ නැතුව.. බලපන් අද 2016-02-22 දවසෙ ඉඳන් උඹට තේරෙයි උඹ කරන කරන හැමදේම කෙල වෙලා යනව කියල...කරන්න හදන හැමදේම වරදිනව වගේ දැනෙයි..ඒකට හේතව උඹ විහින්ම කපා ගත්තු වලයි...
