Domain LK උන්ගේ චාටර් වැඩ

deeprisin

Junior member
  • Sep 18, 2021
    51
    35
    18
    Customers la hoyapu domain tika paya 24 athule register kare naththan mun eka register karanawa.

    001.png
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඔය කන්ට්‍රි ඩොමේන් එක ගත්ත විදිහෙත් තියනවා පොඩි කේස් එකක්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka

    ඔය වැඩේ Namecheap, Godaddy, වගේ හැම කෙනෙක්ම කරන වැඩක්. නිකමට වත් GoDaddy එකේ ලස්සන ඩොමේන් එකක් Search කරන්න එපා දෙතුන් පාරක් දවස් 2ක් 3ක්. අනිවාරෙන් එවුන්ම අරන් 1000$ ට විතර විකුණන්න දානව. ඒ සෙල්ලම ඉතින් හැම Registrar කෙනෙක්ම කරන වැඩක්....

    හැබැයි සාමාන්‍ය Business Names වගේ ඒව කොච්චර Search කරත් එව්ව එහෙම කරන්නෙ නෑ LK Domain Registry එකෙන්. අර වගේ Common names එව්ව තමයි කරන්නෙ. trending යන keyword domains එයාල Premium Domains කරන එක කරන්නෙ. 5000 ට තියෙන එක 40,000 කරන එක. Search කරන කරන එක එහෙම අරන් දාන්නෙ නෑ.

    ඔයාල Search කරල පට්ට Domain එකක් එකක් අහු උනා නම් සේප් එකේ කතා කරල කියන්න අපිට. සල්ලි නැත්නම් ඒත් කියන්න දවස් 3කින් වගේ ගෙවන්න Reserve කරල දෙන්නම් කාටවත් ආයෙ ගන්න බැරි වෙන්න.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,046
    6,395
    113
    kandy

    Supiri

    Thank you brooo update ekata

    ඔය වැඩේ Namecheap, Godaddy, වගේ හැම කෙනෙක්ම කරන වැඩක්. නිකමට වත් GoDaddy එකේ ලස්සන ඩොමේන් එකක් Search කරන්න එපා දෙතුන් පාරක් දවස් 2ක් 3ක්. අනිවාරෙන් එවුන්ම අරන් 1000$ ට විතර විකුණන්න දානව. ඒ සෙල්ලම ඉතින් හැම Registrar කෙනෙක්ම කරන වැඩක්....
    Meka nm aththa. Mata una. Anna dan $4000 kata wikunanna tynwa
    හැබැයි සාමාන්‍ය Business Names වගේ ඒව කොච්චර Search කරත් එව්ව එහෙම කරන්නෙ නෑ LK Domain Registry එකෙන්. අර වගේ Common names එව්ව තමයි කරන්නෙ. trending යන keyword domains එයාල Premium Domains කරන එක කරන්නෙ. 5000 ට තියෙන එක 40,000 කරන එක. Search කරන කරන එක එහෙම අරන් දාන්නෙ නෑ.

    ඔයාල Search කරල පට්ට Domain එකක් එකක් අහු උනා නම් සේප් එකේ කතා කරල කියන්න අපිට. සල්ලි නැත්නම් ඒත් කියන්න දවස් 3කින් වගේ ගෙවන්න Reserve කරල දෙන්නම් කාටවත් ආයෙ ගන්න බැරි වෙන්න.
    Good
    ------ Post added on Oct 25, 2024 at 6:10 PM