naha machan. godak welawata hoda domain search karala thibbot un eka register kara gannawa, GoDaddy wage.iphone domain tika ganada kiyaneh??
ewa celltronics eken aran thiyenneh
Registered unata landing page ekakwath na nehCustomers la hoyapu domain tika paya 24 athule register kare naththan mun eka register karanawa.
View attachment 240144
@sajith.xp.pkCustomers la hoyapu domain tika paya 24 athule register kare naththan mun eka register karanawa.
View attachment 240144
මටත් කල්පනා උනේ ඒක ආතල් එකක් දෙන්න ඕන. ඒත් ගන්න එකෙක්ට ගන්න එකක් ඔහොම ගියොත් ඌ පව්.script ekak run karala, random domains search kara nam hari.
un iwarayak nathiwa register karai.
Supiriඔය වැඩේ Namecheap, Godaddy, වගේ හැම කෙනෙක්ම කරන වැඩක්. නිකමට වත් GoDaddy එකේ ලස්සන ඩොමේන් එකක් Search කරන්න එපා දෙතුන් පාරක් දවස් 2ක් 3ක්. අනිවාරෙන් එවුන්ම අරන් 1000$ ට විතර විකුණන්න දානව. ඒ සෙල්ලම ඉතින් හැම Registrar කෙනෙක්ම කරන වැඩක්....
හැබැයි සාමාන්‍ය Business Names වගේ ඒව කොච්චර Search කරත් එව්ව එහෙම කරන්නෙ නෑ LK Domain Registry එකෙන්. අර වගේ Common names එව්ව තමයි කරන්නෙ. trending යන keyword domains එයාල Premium Domains කරන එක කරන්නෙ. 5000 ට තියෙන එක 40,000 කරන එක. Search කරන කරන එක එහෙම අරන් දාන්නෙ නෑ.
ඔයාල Search කරල පට්ට Domain එකක් එකක් අහු උනා නම් සේප් එකේ කතා කරල කියන්න අපිට. සල්ලි නැත්නම් ඒත් කියන්න දවස් 3කින් වගේ ගෙවන්න Reserve කරල දෙන්නම් කාටවත් ආයෙ ගන්න බැරි වෙන්න.
Meka nm aththa. Mata una. Anna dan $4000 kata wikunanna tynwaඔය වැඩේ Namecheap, Godaddy, වගේ හැම කෙනෙක්ම කරන වැඩක්. නිකමට වත් GoDaddy එකේ ලස්සන ඩොමේන් එකක් Search කරන්න එපා දෙතුන් පාරක් දවස් 2ක් 3ක්. අනිවාරෙන් එවුන්ම අරන් 1000$ ට විතර විකුණන්න දානව. ඒ සෙල්ලම ඉතින් හැම Registrar කෙනෙක්ම කරන වැඩක්....
Goodහැබැයි සාමාන්‍ය Business Names වගේ ඒව කොච්චර Search කරත් එව්ව එහෙම කරන්නෙ නෑ LK Domain Registry එකෙන්. අර වගේ Common names එව්ව තමයි කරන්නෙ. trending යන keyword domains එයාල Premium Domains කරන එක කරන්නෙ. 5000 ට තියෙන එක 40,000 කරන එක. Search කරන කරන එක එහෙම අරන් දාන්නෙ නෑ.
ඔයාල Search කරල පට්ට Domain එකක් එකක් අහු උනා නම් සේප් එකේ කතා කරල කියන්න අපිට. සල්ලි නැත්නම් ඒත් කියන්න දවස් 3කින් වගේ ගෙවන්න Reserve කරල දෙන්නම් කාටවත් ආයෙ ගන්න බැරි වෙන්න.