Domain prediction

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,156
    4,391
    113
    36
    ගොං බදින කණු කිරියෙ ඉන්නෙ 🤭
    නැත්නම් ජෙප්පොන්ට රැවටිලා කඩේ ගිහින් ඉල්ලා අස් වෙලා කෙළියක් කරන්න වෙයිද 🤌
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    එ මොකො බන්
    මං දැක්ක එකෙක් කියල තියෙනව domains 500ක් ගත්ත කියල. ඇත්තද නම් දන්නෙ නෑ. කොහොමත් මුන්ගෙ පොයිය වැඩියිනෙ :cautious:
     
    • Haha
    Reactions: patiencefox

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    974
    1,399
    93
    @Emios මචන් මට ඩොමේන් දෙකක් විකුනන්න දාන ඕනේ. විකිනුනොත් බෑන්ක් එකට සල්ලි ගෙන්න ගන්න පුළුවන් වෙන සෙලර් කෙනෙක් හරි ඔක්ෂන් එකක් හරි රෙකමන්ඩ් කරපංකෝ.
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,777
    1,400
    113
    Mchan domain ekak sell unoth spaceship eke commission eka arenna thawa fees kiyak wage yanwada local bank ekata wire transfer weddi.
    Total fee eka? .. 200$ kata domain sell karala wire transfer ganna eka worth nadda ? @Emios
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,156
    4,391
    113
    36
    උඹ නම් දෙයියෙක් තමයි. උඹේ මේ thread එක දැකලා තමයි මම track එකට වැටුණේ.

    දියුණු වෙන්න උණ තියෙන එකාට මේ වගේ මොටිවාෂන් එකක් හොඳටම ඇති.

    මම දැනට domain names 30ක් වගේ ගත්තා

    මේ දවස්වල හොඳ ගේමක් ගහගෙන යනවා =}

    බොහොම ස්තූති මචං
     
    • Love
    Reactions: itguy77

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    උඹ නම් දෙයියෙක් තමයි. උඹේ මේ thread එක දැකලා තමයි මම track එකට වැටුණේ.

    දියුණු වෙන්න උණ තියෙන එකාට මේ වගේ මොටිවාෂන් එකක් හොඳටම ඇති.

    මම දැනට domain names 30ක් වගේ ගත්තා

    මේ දවස්වල හොඳ ගේමක් ගහගෙන යනවා =}

    බොහොම ස්තූති මචං
    KzRdkpV.jpeg
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,156
    4,391
    113
    36
    ප්‍රශ්නයක් ඇහුවම වේස ගෑණි වගේ වටේ යන්නෙ ඇයි බන්? ඒ post එකේ මම ඌට මඩ ගහපු තැනක් පෙන්නපන්
    thread ekaka poll ekak dala oneda? minissu kiyanne monawada balanna?
     
    • Like
    Reactions: Sanundil

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    thread ekaka poll ekak dala oneda? minissu kiyanne monawada balanna?
    මිනිස්සු නෙමෙයි පොන්නයෝ කිවුවත් මම ඔය එකෙකුටවත් මඩ ගහල නෑ. උබල තමයි මට මඩ ගහන්නෙ හැමදාම 😂
     
    • Dislike
    • Haha
    Reactions: Sanundil and Ldy