Follow this guytoday registered predictonomics.com just brandable. nothing big deal
https://x.com/tonynames?s=21
Follow this guytoday registered predictonomics.com just brandable. nothing big deal
නැත්නම් ජෙප්පොන්ට රැවටිලා කඩේ ගිහින් ඉල්ලා අස් වෙලා කෙළියක් කරන්න වෙයිදගොං බදින කණු කිරියෙ ඉන්නෙ![]()
මං දැක්ක එකෙක් කියල තියෙනව domains 500ක් ගත්ත කියල. ඇත්තද නම් දන්නෙ නෑ. කොහොමත් මුන්ගෙ පොයිය වැඩියිනෙඑ මොකො බන්
උඹ නම් දෙයියෙක් තමයි. උඹේ මේ thread එක දැකලා තමයි මම track එකට වැටුණේ.
දියුණු වෙන්න උණ තියෙන එකාට මේ වගේ මොටිවාෂන් එකක් හොඳටම ඇති.
මම දැනට domain names 30ක් වගේ ගත්තා
මේ දවස්වල හොඳ ගේමක් ගහගෙන යනවා =}
බොහොම ස්තූති මචං
umba moota madagahalath meken gemak gahaganna bari unaneඒ මොකද දුක?![]()
මම කොහෙද මූට මඩ ගහල තියෙන්නෙ?umba moota madagahalath meken gemak gahaganna bari unane
ඒ post එකේ මම ඌට මඩ ගහල තියෙනව නම් quote කරල පෙන්නපන් බලන්නAi ara thread eka![]()

Umba babaඒ post එකේ මම ඌට මඩ ගහල තියෙනව නම් quote කරල පෙන්නපන් බලන්න![]()
ප්‍රශ්නයක් ඇහුවම වේස ගෑණි වගේ වටේ යන්නෙ ඇයි බන්? ඒ post එකේ මම ඌට මඩ ගහපු තැනක් පෙන්නපන්Umba baba
thread ekaka poll ekak dala oneda? minissu kiyanne monawada balanna?ප්‍රශ්නයක් ඇහුවම වේස ගෑණි වගේ වටේ යන්නෙ ඇයි බන්? ඒ post එකේ මම ඌට මඩ ගහපු තැනක් පෙන්නපන්
මිනිස්සු නෙමෙයි පොන්නයෝ කිවුවත් මම ඔය එකෙකුටවත් මඩ ගහල නෑ. උබල තමයි මට මඩ ගහන්නෙ හැමදාමthread ekaka poll ekak dala oneda? minissu kiyanne monawada balanna?