domain register help

sudu hawa

Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    yaluwane mama domain ekak ganna kiyala haduwe.. mata kiyanna godady eken ganna kota eke thiyena ganama gewanna wenawada nathnam thava wadi wenawada ??? eg: .com domain name $12.99 mekata wada adu wenawada nathnam wadi wenawada
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    cupon code ekak dala ganin machan. $8 wage ganna puluwan wai. special cupon thiyenawa $1 wage dena. eth ewa hamadama na
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    http://www.gybo.com/wisconsin

    මේකෙනුත් FREE .COM domain 1 ක් මම register කරා . හැබැයි දැන් ගොඩ දවස් වෙනවා. හැබැයි 1year විතරයි free. තම වැඩ ද දන්නේ නෑ.

    අර වැඩක් නැති ODESK MASTERCARD එක තමයි ලින්ක් කරේ. සත 5 ක් වත් නැති කාර්ඩ් එකක් හින්ද බය නෑ නේ
    :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    http://www.gybo.com/wisconsin

    මේකෙනුත් FREE .COM domain 1 ක් මම register කරා . හැබැයි දැන් ගොඩ දවස් වෙනවා. හැබැයි 1year විතරයි free. තම වැඩ ද දන්නේ නෑ.

    අර වැඩක් නැති ODESK MASTERCARD එක තමයි ලින්ක් කරේ. සත 5 ක් වත් නැති කාර්ඩ් එකක් හින්ද බය නෑ නේ
    :yes:

    උඹ කාඩ් එක ඇක්ටිවේට් කරගත්තෙ කොහොමද? :rolleyes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පැටියා;12683368 said:
    උඹ කාඩ් එක ඇක්ටිවේට් කරගත්තෙ කොහොමද? :rolleyes:

    active කරේ නෑ බන්.
    කාර්ඩ් නම්බර් එක ගැහුවා විතරයි රෙජිස්ටර් උනා.:yes:
    Mastercard කියල වැටුනා කාර්ඩ් එකේ නම්බර් එක ගැහුවම.
    සල්ලි කැපෙන්නේ නෑ හින්ද.. active කරන්න ඕනේ නැද්ද දන්නේ නෑ
     
    • Like
    Reactions: පැටියා