Domain Search Platform එකක් AI වලින්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    මේකෙ මේ විදිහට AI වලින් හැදුවම මේ endpoint එක open තියන එක අවුලක් නැද්ද?
    DDOS වගේ සීන් එකකින් ඔයාට ලොකු ගාණක් පාඩු කරන්න පුලුවන් නේද මේකට එකදිගට requests යැව්වොත්? ඔයා ඉන්නෙ paid plan නම්?නැත්නම් open ai api එකේ credit limit එකක් තියෙනවද, but its not secure though????
    Just curious to know, Im not a web developer btw :)
    curl -X POST 'https://domainsgo.lk/api/domain-suggestions.php' \
    -H 'Content-Type: application/json' \
    -H 'Origin: https://domainsgo.lk' \
    -H 'Referer: https://domainsgo.lk/' \
    -d '{"keyword1":"Clothes","keyword2":"Arena","businessDescription":"A clothing business, mens"}'
    Request 5k withara giyama limit wenawa frontend level eken nam.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    AI walin host salli dila aran website hadala final product ekak dena dawasa kawada weida
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    මේකෙ මේ විදිහට AI වලින් හැදුවම මේ endpoint එක open තියන එක අවුලක් නැද්ද?
    DDOS වගේ සීන් එකකින් ඔයාට ලොකු ගාණක් පාඩු කරන්න පුලුවන් නේද මේකට එකදිගට requests යැව්වොත්? ඔයා ඉන්නෙ paid plan නම්?නැත්නම් open ai api එකේ credit limit එකක් තියෙනවද, but its not secure though????
    Just curious to know, Im not a web developer btw :)
    curl -X POST 'https://domainsgo.lk/api/domain-suggestions.php' \
    -H 'Content-Type: application/json' \
    -H 'Origin: https://domainsgo.lk' \
    -H 'Referer: https://domainsgo.lk/' \
    -d '{"keyword1":"Clothes","keyword2":"Arena","businessDescription":"A clothing business, mens"}'
    ඔව් ඔව්. Security හදල නෑ ඕකෙ. දැන් ඔය ටික එහෙමම AI වලට දාලම එහෙමම security implement ටිකත් කරන්න ඕන. දැනට request 50 න් නතර වෙන්න දාල තියෙන්නෙ. හෙමීට හදමු security ❤️ Thank you so much
     
    luminarsft

    Member
    Sep 23, 2022
    11
    19
    3
    Request 5k withara giyama limit wenawa frontend level eken nam.
    නෑ මම කියන්නෙ curl+postman වලින් අපිට ඕනෙතරම් යවන්න පුලුවන් ඔයා unique user id එකක් පාවිච්චි කරන්නෙ නැත්නම්. එක්කො ip එක throttle කරන්න ඕනෙ. But ඔයාගෙ web එකේම කවුරුහරි developer console වලින් මේ curl එක run කරොත් ඒකත් බෑ.මොකද එතකොට server එක දන්නෙ ඔයාගෙ website එකෙන් ආව request එකක් කියල. ඒත් website එක එහෙම දෙයක් දන්නෙ නෑ මොකද console එකන් කරපු නිසා.
    ඔයා backend එකේ ip throttle කරන්න.... /-හෝ වඩාත් සාරිථකයි පොඩි google login එකක් හැදුවනම් firebase auth දාල.

    Tip :ලොගින් වෙන්නෙ නැතුව යවන්න පුලුවන් request ප්‍රමාණයක් දාන්න එක ip එකකින්, ඒ ටික ඉවරවුනාට පස්සෙ login වෙලා ඕනෙ තරම් පාවිච්චි කරන්න පුලුවන්වි දිහට. එතකොට සයිට් එක බලල(just checkout) යන අයට අවුලක් වෙන්නෙත් නෑ, පාවිච්චි කරන අයට අවුලක් වෙන්නෙත් නෑ.
     
    • Love
    Reactions: sajith.xp.pk

    luminarsft

    Member
    Sep 23, 2022
    11
    19
    3
    ඔව් ඔව්. Security හදල නෑ ඕකෙ. දැන් ඔය ටික එහෙමම AI වලට දාලම එහෙමම security implement ටිකත් කරන්න ඕන. දැනට request 50 න් නතර වෙන්න දාල තියෙන්නෙ. හෙමීට හදමු security ❤️ Thank you so much
    හරී එල මචන්...වැඩේ සාර්ථක වෙන්න කියල සුභ පතනවා. උඩ අය කියල තියනවා වගේ domainguru . lk වගේ එකක් ගන්න. ඒක මරු❤
     
    • Love
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    Security seo hosting okoma AI eken auto balaganna widiyata tama hadala nedda Ai?
    පුළුවන්. මේකම develop කරන්නම් SEO Tags ටික auto generate වෙන්න.

    Good job machan. AI use nokara dan development karanna eka patta time wasting. Keep it up. Thawa improve karapan.
    Thanks a lot bro…
    ------ Post added on Jul 2, 2025 at 11:50 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    පුළුවන්. මේකම develop කරන්නම් SEO Tags ටික auto generate වෙන්න.

    Thanks a lot bro…
    ------ Post added on Jul 2, 2025 at 11:50 AM
    Ehema newe owa okoka auto balaganna AI tools tama develop karala nedda
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    හරී එල මචන්...වැඩේ සාර්ථක වෙන්න කියල සුභ පතනවා. උඩ අය කියල තියනවා වගේ domainguru . lk වගේ එකක් ගන්න. ඒක මරු❤
    තව ඩොමේන් set එකකටම දාල ගමු ❤️😍 Thanks a lot bro

    Ehema newe owa okoka auto balaganna AI tools tama develop karala nedda
    කරන්න හෙනම ලේසී. SEO tags ටික එන්න එකක් හදල දෙන්නම් හෙට අනිද්දට...
    ------ Post added on Jul 2, 2025 at 11:51 AM

    නෑ මම කියන්නෙ curl+postman වලින් අපිට ඕනෙතරම් යවන්න පුලුවන් ඔයා unique user id එකක් පාවිච්චි කරන්නෙ නැත්නම්. එක්කො ip එක throttle කරන්න ඕනෙ. But ඔයාගෙ web එකේම කවුරුහරි developer console වලින් මේ curl එක run කරොත් ඒකත් බෑ.මොකද එතකොට server එක දන්නෙ ඔයාගෙ website එකෙන් ආව request එකක් කියල. ඒත් website එක එහෙම දෙයක් දන්නෙ නෑ මොකද console එකන් කරපු නිසා.
    ඔයා backend එකේ ip throttle කරන්න.... /-හෝ වඩාත් සාරිථකයි පොඩි google login එකක් හැදුවනම් firebase auth දාල.

    Tip :ලොගින් වෙන්නෙ නැතුව යවන්න පුලුවන් request ප්‍රමාණයක් දාන්න එක ip එකකින්, ඒ ටික ඉවරවුනාට පස්සෙ login වෙලා ඕනෙ තරම් පාවිච්චි කරන්න පුලුවන්වි දිහට. එතකොට සයිට් එක බලල(just checkout) යන අයට අවුලක් වෙන්නෙත් නෑ, පාවිච්චි කරන අයට අවුලක් වෙන්නෙත් නෑ.

    අනිවා. පොඩි authentication පාරක් දාන්නම් 😍 thanks bro…
    ------ Post added on Jul 2, 2025 at 11:53 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    .lk domain ewa .com wage apema domain eka passe apita wena katawath wikunanna ba..
    Api patta honda site ekak gahala eka hit unata passe wikunanna ba..
    Domain aithi untalu eka unta denna ona free, eeta passe un eka auction karala wikunala laksha ganan laaba gannawa, apita hulang..

    Waradilawath .lk ganne na oya nisa..
    Loke koi registry ekewath nathi mafia lankawe oka karana horunge thiyenne..
    Oka gov nemei wena private company ekak..
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    Maru try karala baluwa. Suggestions hodai. Godak specific keyword ekak nodi unath hoda suggestions tikak ganna puluwan.
    OpenAI 3.5 turbo model එකෙන් එන්නෙ. Thanks bro feedback ekata

    .lk domain ewa .com wage apema domain eka passe apita wena katawath wikunanna ba..
    Api patta honda site ekak gahala eka hit unata passe wikunanna ba..
    Domain aithi untalu eka unta denna ona free, eeta passe un eka auction karala wikunala laksha ganan laaba gannawa, apita hulang..

    Waradilawath .lk ganne na oya nisa..
    Loke koi registry ekewath nathi mafia lankawe oka karana horunge thiyenne..
    Oka gov nemei wena private company ekak..
    මෙතනදි, Company එකකට නම් ගත්තෙ Company එකේ Director Board එක මාරු කරල, Form 1 එක යවල Ownership මාරු කරන්න පුළුවන්.... Private නමට අරන් තිබ්බොත් තමයි කේස් එක..
    ------ Post added on Jul 2, 2025 at 1:22 PM
     
    • Love
    Reactions: supun_sg

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    මෙතනදි, Company එකකට නම් ගත්තෙ Company එකේ Director Board එක මාරු කරල, Form 1 එක යවල Ownership මාරු කරන්න පුළුවන්.... Private නමට අරන් තිබ්බොත් තමයි කේස් එක..
    ------ Post added on Jul 2, 2025 at 1:22 PM
    Naha, company namata gathath domain eka kohewath sell karanawa kiyala kiyanna or publish karanna baha, sell kala kiyala dana gathoth domain eka cancel karanna unta aithiya thiyanawa kiyala pahadiliwa kiyala thiyanawa..
    ekiyanne horeng wikunala form fill karala dunnath unta wikunuwa kiyala aranchi unoth cancel karanawa kiyala thiyenne..

    habai unta api promote karala hit karapu site wala domain apen free aran unta laksha ganan walata auction karanna, yearly fee ekath ona tharam wadi karanna puluwan..
    thanikara mafia ekak..

    simply domain eka aithi untai api eka rent karanawa witharai, kiyala pahadiliwa terms wala kiyala thiyenne..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    Naha, company namata gathath domain eka kohewath sell karanawa kiyala kiyanna or publish karanna baha, sell kala kiyala dana gathoth domain eka cancel karanna unta aithiya thiyanawa kiyala pahadiliwa kiyala thiyanawa..
    ekiyanne horeng wikunala form fill karala dunnath unta wikunuwa kiyala aranchi unoth cancel karanawa kiyala thiyenne..

    habai unta api promote karala hit karapu site wala domain apen free aran unta laksha ganan walata auction karanna, yearly fee ekath ona tharam wadi karanna puluwan..
    thanikara mafia ekak..

    simply domain eka aithi untai api eka rent karanawa witharai, kiyala pahadiliwa terms wala kiyala thiyenne
    What happen if ikman.lk want to sell their buisness to someone