Domain Search Platform එකක් AI වලින්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    hoda name search karala LK domain ganna unuth innawada.
    ඔව්. ඕන තරම් ඉන්නව. කිරියෙන් ආව පළවෙනි order එක දැම්මා... විනාඩ් 15 න් active ත් කරල දුන්නා මේ දැන් 🥺
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    What happen if ikman.lk want to sell their buisness to someone
    Under LK register terms and conditions, the ikman.lk domain is owned by LK Registry, so they can take over the domain legally.

    But since ikman.lk is a large company with lawyers, plus it will create bad press to them, so they might not make such decisions.
    But it will not be the same for normal people who have a popular website, they can enforce the terms and conditions case by case as they like..

    Already I can see they are selling some used domains with very high prices and very high renewal rates..
    https://www.domains.lk/premium-domain-showcase/
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    Naha, company namata gathath domain eka kohewath sell karanawa kiyala kiyanna or publish karanna baha, sell kala kiyala dana gathoth domain eka cancel karanna unta aithiya thiyanawa kiyala pahadiliwa kiyala thiyanawa..
    ekiyanne horeng wikunala form fill karala dunnath unta wikunuwa kiyala aranchi unoth cancel karanawa kiyala thiyenne..

    habai unta api promote karala hit karapu site wala domain apen free aran unta laksha ganan walata auction karanna, yearly fee ekath ona tharam wadi karanna puluwan..
    thanikara mafia ekak..

    simply domain eka aithi untai api eka rent karanawa witharai, kiyala pahadiliwa terms wala kiyala thiyenne..
    එහෙමම නෑ ඒ උනාට. Registry එක මුලින් දැනුවත් කරල, domain එක de-register කරවල ශනිකව අනික් කෙනාට register කරවල තියෙනව මම. එකම දේ renew කරල තියෙන සල්ලි ටික නැති වෙන එක විතරයි. මමම ඒ වැඩේ කරල තියෙනව මම අරන් තිබ්බ domain එකක් මට වැඩක් නැති හින්ද, වෙන කෙනෙකුට පවරල දීල. ඒක registry එක දැනුවත් කරල genuine විදියට කරාම අවුලක් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    Under LK register terms and conditions, the ikman.lk domain is owned by LK Registry, so they can take over the domain legally.

    But since ikman.lk is a large company with lawyers, plus it will create bad press to them, so they might not make such decisions.
    But it will not be the same for normal people who have a popular website, they can enforce the terms and conditions case by case as they like..

    Already I can see they are selling some used domains with very high prices and very high renewal rates..
    https://www.domains.lk/premium-domain-showcase/
    Cant we complain
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    ela ela Good job bro :cool:

    Thank youu so much ❤️😍

    Already I can see they are selling some used domains with very high prices and very high renewal rates..
    https://www.domains.lk/premium-domain-showcase/
    Used domains expire උනාම domain එකේ value එකත් එක්ක ඒක premium කරල වැඩි ගාණකට විකුණනව. ඒක Godaddy, Namecheap මේ හැම ⁣එකකම කරන දෙයක්. කෙළින්ම 10,000$ ට වගේ ඒව bill කරන්නෙ. Specially godaddy, උන් 5 පාරක් විතර domain එක උන්ගෙ එකේ search කරාමත් domain එක අරන් දාල 500$ ට විකුණනව.
    ------ Post added on Jul 2, 2025 at 2:32 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    එහෙමම නෑ ඒ උනාට. Registry එක මුලින් දැනුවත් කරල, domain එක de-register කරවල ශනිකව අනික් කෙනාට register කරවල තියෙනව මම. එකම දේ renew කරල තියෙන සල්ලි ටික නැති වෙන එක විතරයි. මමම ඒ වැඩේ කරල තියෙනව මම අරන් තිබ්බ domain එකක් මට වැඩක් නැති හින්ද, වෙන කෙනෙකුට පවරල දීල. ඒක registry එක දැනුවත් කරල genuine විදියට කරාම අවුලක් නෑ.
    ehema puluwan registry eka kamathi unoth witharai, ekath oya umba oya othana wada karana kawa hari allan karanne..
    oka waguwak nisane deregister karala ai thapparen register karanne, hari nam kelinma transfer karanna puluwan...
    oke already regsiter karapu domain walata wena unta interest kiyala danna pawa option hadala thiyenne.. ithin ehema domain ekak wikunanna giya gaman okun eka acquire karan illapu unta auction karanawa..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    ehema puluwan registry eka kamathi unoth witharai, ekath oya umba oya othana wada karana kawa hari allan karanne..
    oka waguwak nisane deregister karala ai thapparen register karanne, hari nam kelinma transfer karanna puluwan...
    oke already regsiter karapu domain walata wena unta interest kiyala danna pawa option hadala thiyenne.. ithin ehema domain ekak wikunanna giya gaman okun eka acquire karan illapu unta auction karanawa..
    Un ehema karanawanan loku demand ekakuth athine used ewata
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    Un ehema karanawanan loku demand ekakuth athine used ewata
    naha ban ochchara ganan deela kawruth ganne nathuwa athi, but unta cost ekak nathi nisa un ewa wadi ganata daala ohe thiyan innawa..
    godaddy hari wena registry hari thiyan innwa nam un ekata 60days walin passe gewanna ona domain eke full price eka..
    munta unlimited lifetime free, cost mukuth naha mokada un country level domain eke operator nisa..

    anika godaddy hari wena ona kenek domain ekak aran sell kaloth wadipura ganna puluwan onetime payment ekak, domain eke renewal eka $10 unta wenas karanna baha. mulin wadiyen ganna eka witharai..
    habai LK eke un yearly Rs 40,000 gewanna ona wage unta kamathi kamathi ganan daanawa renewal ekata..
     
    • Like
    Reactions: Emios

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    .lk domain ewa .com wage apema domain eka passe apita wena katawath wikunanna ba..
    Api patta honda site ekak gahala eka hit unata passe wikunanna ba..
    Domain aithi untalu eka unta denna ona free, eeta passe un eka auction karala wikunala laksha ganan laaba gannawa, apita hulang..

    Waradilawath .lk ganne na oya nisa..
    Loke koi registry ekewath nathi mafia lankawe oka karana horunge thiyenne..
    Oka gov nemei wena private company ekak..
    මම .lk අරන් අයින් කළා ඔය සීන් එක නිසාම , එයාලගේ බුදලේ වගේ අපි අරන් Use කලත්, එපාම වුනා මතක් කරනකොට තරහයි බන්

    තව .lk Domain වල Name Servers Update කළාම සති අන්ත වල Update කොලොත් approved වෙන්නේ සදුදා උදේ 9 පස්සේ. හවස 5 පස්සේ Name Servers Update කොලොත් පසු දා උදේ 9 න් පස්සේ මහා ජරා Domain එකක්. ඒ මදිවට DNSSEC Support නැහැ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    තව .lk Domain වල Name Servers Update කළාම සති අන්ත වල Update කොලොත් approved වෙන්නේ සදුදා උදේ 9 පස්සේ. හවස 5 පස්සේ Name Servers Update කොලොත් පසු දා උදේ 9 න් පස්සේ මහා ජරා Domain එකක්. ඒ මදිවට DNSSEC Support නැහැ
    DNSSEC නම් නෑ. හැබැයි instant domain registration & instant domain NS approval තියෙනව. කැමතියි නම් .lk domains ටික අරන් මෙහෙට එවන්න. ඔයාගෙ bulk ගියොත් offer එකක් දෙන්නම්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    Used domains expire උනාම domain එකේ value එකත් එක්ක ඒක premium කරල වැඩි ගාණකට විකුණනව. ඒක Godaddy, Namecheap මේ හැම ⁣එකකම කරන දෙයක්. කෙළින්ම 10,000$ ට වගේ ඒව bill කරන්නෙ. Specially godaddy, උන් 5 පාරක් විතර domain එක උන්ගෙ එකේ search කරාමත් domain එක අරන් දාල 500$ ට විකුණනව.
    ------ Post added on Jul 2, 2025 at 2:32 PM
    godaddy ta නෙමෙය් මටත් උඹටත් පුළුවන් අපිට ඕන domain එකක් අරන් වැඩි ගානට විකුනන්න. හැබය් අපි ඒ domain එක සල්ලි දීල ගන්න ඕන.
    එනිසා සරලව සල්ලි නොගෙවා domain hold කරන්න බැහැ. ඒවගේම renewal rate වෙනස් කරන්න බැහැ.

    LK registry කියන්නේ ICANN එකෙන් .LK domain එක ලංකාවේ operate කරන්න ලංකාවේ රජය වෙනුවෙන් පෙනිසිටල ඉන්න ආයතනය. උන්ට සත 5 වියදම් වෙන්නේ නැහැ අවරුදු 10 හෝල්ඩ් කලත්. උන් තම price, renewal rate ඔක්කොම වෙනස් කරන්නේ.
    ICANN එකෙන් ලංකාවට LK දීල තියෙන්නේ lankawe government එකට, එකට කොහේටවත් සල්ලි ගෙවන්න ඕන නැහැ. (හොරෙන් මොරටුවේ professor උගේ නමට එක ලිය ගත්ත එකය් හේනේ)

    LK domain registry කියන්නේ වෙන රටක government body එකක් ලංකාවේ එක පව්ද්ගලික බුදලයක් උනාට. වෙන රටවල වෙන party එකකට manage කරන්න දුන්නත් එකෙන් ICANN or government එකට සල්ලි එන්නේ, ලංකාවේ එහෙම නෙමෙය් LK resgitery එකෙන් gov එකට සත 5 ගෙවන්නේ නැහැ.

    .com ඩොමින් ගත්තොත් US වල එක operate කරන rights දීල තියෙන්නේ Verisign එකට, උන් හැම domain එකෙන්ම ගනාක් ගෙවනව. දැන් උඹ කියන Godaddy register inne Verisign එකෙන් sub අරන්. උන් Verisign එකට ICANN එකට ඔක්කොමටම ගෙවනවා හැම domain එකටම.
    අනික උන්ට domain එක private buy කරොත් ඇරෙන්න මිල තීනරය කරන්න බැහැ. උන්ගේ domain එකකවත් renewal fee තීරණය කරන්න බැහැ.

    කතාව සරලව තේරෙන්න උදාහරණයක් කිව්වොත්,
    හිතන්න කිසි හේතුවක් නැතුව නොමිලේ prime land වගේ company එකකට ලංකාවේ ඉඩම් ඔකොම වල පරම අයිතිය දීල. දැන් හැමෝම උන්ගෙන්ගෙන් සල්ලි දීල ඉඩම් ගන්න ඕන.
    හැබය් ඉඩම් සල්ලි දීල ගතත් ඕන වෙලාවකට උන්ට අපිට සත 5 නොගෙවා අයෙ ගන්න පුළුවන් මොකද හැම ඉඩමකම පරම අයිතිය උන්ගේ කියල උන්ම rule එකක් දාල..
    උඹ එකේ billion ගානක් වියදම් කරලා තට්ටු 100 building එකක් හැදුවත් උඹට එක කාටවත් විකුනන්න බහැ.
    උඹට සත පහක් නොගෙවා එක අයෙ prime land එකට අරන්, උන්ට ඕන ගානකට වෙන එකෙක්ට විකුනන්නත් පුළුවන්, දැන් එකේ උඹ හදපු building එක තියන නිසා මුලින් වැඩි ගානක් අලුත් එකාගෙන් අයකරනවා විතරක් නෙමෙය් අව්රුද්දගනෙත් ගොඩක් වැඩි ගානක් rent එක උන්ට ගන්න පුළුවන්..
    උන්මේ කිසිම දෙකට ලංකාවේ රජයට සත පහක් ගෙවන්නේ නැහැ. ඔක්කොම ප්රෝෆිට් උන්ට..

    ලස්සනම වැඩේ මේ ඔක්කොම ඉඩම් උන්ට නොමිලේ අයිතිය ලැබිල තියෙන්නේ සහ සල්ලි දීල ගතත් අයිතිය ලැබෙන්නේ නැහැ වගේ අත්තනොමතික නීති දාන්න පුළුවන් වෙලා තියෙන්නේ උන් කීයක් වත් ගෙවල හෝ උන්ගේ special දෙකට නෙමෙය්. ඒ දවස වල හිටපු මෝඩයන්ට ඕක නොතේරෙන නිසා සහ සමහර විට දේශපාලන contacts නිසා..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    I
    godaddy ta නෙමෙය් මටත් උඹටත් පුළුවන් අපිට ඕන domain එකක් අරන් වැඩි ගානට විකුනන්න. හැබය් අපි ඒ domain එක සල්ලි දීල ගන්න ඕන.
    එනිසා සරලව සල්ලි නොගෙවා domain hold කරන්න බැහැ. ඒවගේම renewal rate වෙනස් කරන්න බැහැ.

    LK registry කියන්නේ ICANN එකෙන් .LK domain එක ලංකාවේ operate කරන්න ලංකාවේ රජය වෙනුවෙන් පෙනිසිටල ඉන්න ආයතනය. උන්ට සත 5 වියදම් වෙන්නේ නැහැ අවරුදු 10 හෝල්ඩ් කලත්. උන් තම price, renewal rate ඔක්කොම වෙනස් කරන්නේ.
    ICANN එකෙන් ලංකාවට LK දීල තියෙන්නේ lankawe government එකට, එකට කොහේටවත් සල්ලි ගෙවන්න ඕන නැහැ. (හොරෙන් මොරටුවේ professor උගේ නමට එක ලිය ගත්ත එකය් හේනේ)

    LK domain registry කියන්නේ වෙන රටක government body එකක් ලංකාවේ එක පව්ද්ගලික බුදලයක් උනාට. වෙන රටවල වෙන party එකකට manage කරන්න දුන්නත් එකෙන් ICANN or government එකට සල්ලි එන්නේ, ලංකාවේ එහෙම නෙමෙය් LK resgitery එකෙන් gov එකට සත 5 ගෙවන්නේ නැහැ.

    .com ඩොමින් ගත්තොත් US වල එක operate කරන rights දීල තියෙන්නේ Verisign එකට, උන් හැම domain එකෙන්ම ගනාක් ගෙවනව. දැන් උඹ කියන Godaddy register inne Verisign එකෙන් sub අරන්. උන් Verisign එකට ICANN එකට ඔක්කොමටම ගෙවනවා හැම domain එකටම.
    අනික උන්ට domain එක private buy කරොත් ඇරෙන්න මිල තීනරය කරන්න බැහැ. උන්ගේ domain එකකවත් renewal fee තීරණය කරන්න බැහැ.

    කතාව කෙටියෙන් කිව්වොත් prime land වගේ company එකකට නොමිලේ ලංකාවේ ඉඩම් ඔකොම වල පරම අයිතිය දීල හැමෝම උන්ගෙන්ගෙන් rent එකට ඉඩම් ගන්න ඕන. උඹට කවදාවත් අයිතිය දෙන්නේ නැහැ.
    උඹ එකේ billion ගානක් වියදම් කරලා තට්ටු 100 building එකක් හැදුවත් උඹට එක කාටවත් විකුනන්න බහැ.
    උඹට සත පහක් නොගෙවා එක අයෙ prime land එකට අරන්, උන්ට ඕන ගානකට වෙන එකෙක්ට විකුනන්නත් පුළුවන්, දැන් එකේ උඹ හදපු building එක තියන නිසා මුලින් වැඩි ගානක් අලුත් එකාගෙන් අයකරනවා විතරක් නෙමෙය් අව්රුද්දගනෙත් ගොඩක් වැඩි ගානක් rent එක උන්ට ගන්න පුළුවන්.
    උන්මේ කිසිම දෙකට ලංකාවේ රජයට සත පහක් ගෙවන්නේ නැහැ. ඔක්කොම ප්රෝෆිට් උන්ට..

    ලස්සනම වැඩේ මේ ඔක්කොම ඉඩම් උන්ට නොමිලේ අයිතිය ලැබිල තියෙන්නේ සහ සල්ලි දීල ගතත් අයිතිය ලැබෙන්නේ නැහැ වගේ අත්තනොමතික නීති දාන්න පුළුවන් වෙලා තියෙන්නේ උන් කීයක් වගෙත් ගෙවල හෝ උන්ගේ special දෙකට නෙමෙය්. ඒ දවස වල හිටපු මෝඩයන්ට ඕක නොතේරෙන නිසා සහ සමහර විට දේශපාලන contacts නිසා.
    Icaan ekakta complain karanna berida
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    Icaan ekakta complain karanna berida
    ICANN නෙමෙය ලංකාවේ රජයය් මේකට action එකක් ගන්න ඕන. රජයට පුළුවන් මේකේ හොර game එක කියල Parliament එකේ vote එකක් ගිහින් පවරගන්න.