Domain+ Web Hosting

nooby

Well-known member
  • Mar 25, 2018
    3,981
    2,245
    113
    Srilanka
    namecheap eken ganna, eke domains and hosting wala gaana adui.
    SSL free denawa godak welawata.
    uba website eka hadanna niche eka mokakda ?
    guest posts one nam kiyapan. Mata guest posts tikak daanna sites one ban me dawas wala.

    niche eka mokakda bn
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Godaddy එකෙන් domain name එක අරගෙන Cloudflare registrar එකට මාස 3 කට පස්සේ domain එක මාරු කරන්න. Renewal fee එක CloudFlare එකේ අඩුයි.

    Hosting වලට මම නම් use කරන්නේ Vultr.com. SSD hosting එකක්. Normal hosting වලට වඩා Speed එක වැඩි මාසෙට USD 6 යන්නේ. Backup එකටත් එක්ක. 1GB RAM, 1CPU VPS එකක් .
     
    Last edited:
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala

    okkoma namecheap eken ganna

    Thank you. mama balannam me tika:love::love:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මෙන්න sites වල webpagetest.org results එක.

    Screenshot-2019-08-30-22-29-30-129-com-android-chrome.png
     
    Dhananja4medialab

    Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw
    .
    පොඩ්ඩක් මට කවුරුහරි පැහැදලිව කියන්න පුලුවන්ද මට තියෙන මේ ප්‍රශ්න ටිකට උත්තර ?

    1: Domain එකක් ගන්න හිතන් ඉන්නවා Godaddy එකෙන්.. වෙන ලාබ තැන් තියෙනවනම් පොඩ්ඩක් කියනවද ?

    .lk nathuwa wena domain ekaka gannawanam godak cost eka adui Namecheap.com

    2: අහන අහන එකා කියනවා Godaddy එකේ හොස්ට් කරන්න එපා උන්ගේ පට්ට ගණන්ලු. වෙන හොඳ Web hosting කරන්න පුළුවන් තැනක් (ඔයාල දැනට කරන එක.. රෙකමෙන්ඩ් කරන්න පුළුවන් තැනක් ) කියන්න පුලුවන්ද?

    Wordpress karawanm bluehost.com eka hodai..cost ekath adui.

    3: සයිට් එක WordPress වලින් හදන්න හිතන් ඉන්නේ. (හැම දේම දන්නේ නෑ කියල හිතන් නැතුව ගුගල් එකේ ටියුටෝරියල් ටික බලල ඉගෙන ගන්න හිතුව). මේකේ දෙන Free Plugins & Themes ගෙන විතරක් මට අවශ්‍ය වැඩේ කරගෙන යන්න පුලුවන්ද ? නැතිනම් තව ගානක දීල සල්ලි දීල ගන්න වෙයිද?

    Godak durata free plugin and template thiyanwa..but karana site eke mona wage ekkada anuwa eka wena wenwa. Premium ekaka gannawnam wadath hodai.

    4: SSL එක තිබීම Viewers Count එකට කෙලින්ම බලනවද?

    SSL ganna eka view count ekata wada SEO wenna godak balapanawa.. SSL thiyana eke view count eka wdi wenwa, mokda viewer oyage site eka gan trust eka wadi wenwa.. online transaction wenwanm SSL thibima anirayai.

    5: WordPress Local host කරලා එඩිට් කරගන්න පුළුවන් නේද?

    OW puluwan.

    දන්න පින්වතෙක් මට මේ ටිකට උත්තර දෙනවද? මන් ටර්ගට් කරන්නේ English Crowd eka. Quality Content tikak thiyenawa. Liyagannath puluwan.

    Thanks :love:[/COLOR][/SIZE][/QUOTE]
     
    • Like
    Reactions: shameera89

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499

    Thanks :love:

    1. Godaddy ගන්න එපා ජරාවක් ගන්නවා නම් ලාබම namesilo.com එක එකේ $ 9 .com , නැතිනම් namecheep.com හොදයි .lk ගන්නවා නම් nic.lk එකෙන් ගන්න

    2. Web Hosting අපෙන් ගන්න පුළුවන් https://lankawebhosting.net/ මෙන්න Reviews http://www.elakiri.com/forum/showthread.php?t=1909422 නැතිනම් namecheep එකෙන් ගන්න VPS එකකට යනවා නම් OVH හොදයි $ 3.35 මාසේට එකේ

    3. තීම් එකක් ගන්න වෙයි සල්ලි දීලා වැඩේ අනුව තමා ඉතින්

    4. SSL දැන් හැම හොස්ට් එකෙම් ෆ්‍රී දෙනවා SSL තියෙනවා නම් හොදයි.

    5. පුළුවන්

    තව දෙයක් ඕනම් P.M දාන්න කියලා දෙන්නම්
     
    Last edited:
    • Like
    Reactions: shameera89

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    mata me tread ekata reply karanna denne na ai e

    ===>>>>

    දැන් පුළුවන් එත් QOUTE කරලා රිප්ලයි කරන්න දෙන්නේ නෑ
     
    Last edited:

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මෙන්න ඔබට උත්තර

    1: Domain එකක් ගන්න හිතන් ඉන්නවා Godaddy එකෙන්.. වෙන ලාබ තැන් තියෙනවනම් පොඩ්ඩක් කියනවද ?

    NameSilo .com 8$ වගේ වෙන්නේ.

    2: අහන අහන එකා කියනවා Godaddy එකේ හොස්ට් කරන්න එපා උන්ගේ පට්ට ගණන්ලු. වෙන හොඳ Web hosting කරන්න පුළුවන් තැනක් (ඔයාල දැනට කරන එක.. රෙකමෙන්ඩ් කරන්න පුළුවන් තැනක් ) කියන්න පුලුවන්ද?

    namecheap ලාගෙන් බලන්න. නැති නම් පොඩි සයිට් එකාක්ට නම් බලු හොස්ට් වගේ එකක පොඩි එකක් ගන්න.

    3: සයිට් එක WordPress වලින් හදන්න හිතන් ඉන්නේ. (හැම දේම දන්නේ නෑ කියල හිතන් නැතුව ගුගල් එකේ ටියුටෝරියල් ටික බලල ඉගෙන ගන්න හිතුව). මේකේ දෙන Free Plugins & Themes ගෙන විතරක් මට අවශ්‍ය වැඩේ කරගෙන යන්න පුලුවන්ද ? නැතිනම් තව ගානක දීල සල්ලි දීල ගන්න වෙයිද?

    Free Plugins & Themes වලින් විතරක් ගොඩ දාන්න පුළුවන්. නමුත් ඔයාගේ අවශ්යාතා සේරටම ෆ්‍රී ඒවා තියේද දන්නේ නෑ. සමහර අවශ්‍යතා වලට සල්ලි දීලා ගණන් ඒවත් නැතුව අපිට හදල දෙන්න වුන ඒවා තියෙනවා අපේ සේවා ලාභීන්ට

    4: SSL එක තිබීම Viewers Count එකට කෙලින්ම බලනවද?

    SSL අවශ්‍ය වන්නේ යුසර් හට ඔබ වෙබ් අඩවිය හරහා යම් සංවේදී දත්තයක් හුවමාරු කරගැනී නම් ඒවායේ රහස්‍යතාව සහ ඒවා වෙන්ටත් අතරමැදි පාර්ශවයකට ඩේටා ට්‍රාන්සර් ඒක අතර මග හොරෙන් බලන්න බැරි කිරීමට සහ එය ඒත්තු ගැන්වීමට. උදා. නය කාඩ් අංක, ගිණුම් තොරතුරු වගේ දෑ. සාමාන්‍ය බ්ලොග් එකකට නම් අනිවාර්ය නැත. SSL Lest encrypt මගින් හෝ cloudflare මගින් නොමිලේ ලබාගත හැක.

    5: WordPress Local host කරලා එඩිට් කරගන්න පුළුවන් නේද?

    ඔව් WAMP හෝ XAMPP භාවිතාකොට ලෝකල් සර්වර් එකක සදා පසුව හොස්ට් එකට දාන්න පුළුවන්. දාන්න කලින් මතක ඇතිව ඩේටා බේස් ෆයිල් එකේ ලෝකල් URL සේරම replace කරන්න. නැත්නම් ලින්ක්ස් සහ ඉමේජ් පෙනීම අවුල් වෙනවා.

    දන්න පින්වතෙක් මට මේ ටිකට උත්තර දෙනවද? මන් ටර්ගට් කරන්නේ English Crowd eka. Quality Content tikak thiyenawa. Liyagannath puluwan.

    එහෙනම් පුළුවන් තරම් සිම්පල් ඩිසයින් එකක් ගණන්. අපේ රටේ වගේ තෝරන් වලට විදේශිකයෝ කැමති නෑ. උන් කැමති සිම්පල් සයිට් වලින් ඉක්මනට වැඩේ කරගන්න.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    .
    පොඩ්ඩක් මට කවුරුහරි පැහැදලිව කියන්න පුලුවන්ද මට තියෙන මේ ප්‍රශ්න ටිකට උත්තර ?

    1: Domain එකක් ගන්න හිතන් ඉන්නවා Godaddy එකෙන්.. වෙන ලාබ තැන් තියෙනවනම් පොඩ්ඩක් කියනවද ?

    .lk nathuwa wena domain ekaka gannawanam godak cost eka adui Namecheap.com

    2: අහන අහන එකා කියනවා Godaddy එකේ හොස්ට් කරන්න එපා උන්ගේ පට්ට ගණන්ලු. වෙන හොඳ Web hosting කරන්න පුළුවන් තැනක් (ඔයාල දැනට කරන එක.. රෙකමෙන්ඩ් කරන්න පුළුවන් තැනක් ) කියන්න පුලුවන්ද?

    Wordpress karawanm bluehost.com eka hodai..cost ekath adui.

    3: සයිට් එක WordPress වලින් හදන්න හිතන් ඉන්නේ. (හැම දේම දන්නේ නෑ කියල හිතන් නැතුව ගුගල් එකේ ටියුටෝරියල් ටික බලල ඉගෙන ගන්න හිතුව). මේකේ දෙන Free Plugins & Themes ගෙන විතරක් මට අවශ්‍ය වැඩේ කරගෙන යන්න පුලුවන්ද ? නැතිනම් තව ගානක දීල සල්ලි දීල ගන්න වෙයිද?

    Godak durata free plugin and template thiyanwa..but karana site eke mona wage ekkada anuwa eka wena wenwa. Premium ekaka gannawnam wadath hodai.

    4: SSL එක තිබීම Viewers Count එකට කෙලින්ම බලනවද?

    SSL ganna eka view count ekata wada SEO wenna godak balapanawa.. SSL thiyana eke view count eka wdi wenwa, mokda viewer oyage site eka gan trust eka wadi wenwa.. online transaction wenwanm SSL thibima anirayai.

    5: WordPress Local host කරලා එඩිට් කරගන්න පුළුවන් නේද?

    OW puluwan.

    දන්න පින්වතෙක් මට මේ ටිකට උත්තර දෙනවද? මන් ටර්ගට් කරන්නේ English Crowd eka. Quality Content tikak thiyenawa. Liyagannath puluwan.

    Thanks :love:[/COLOR][/SIZE]
    [/QUOTE]

    බොහොම ස්තුතියි මිත්‍රය. මේ හැම එකක්ම බැලුව.
    :love::love::love:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    1. Godaddy ගන්න එපා ජරාවක් ගන්නවා නම් ලාබම namesilo.com එක එකේ $ 9 .com , නැතිනම් namecheep.com හොදයි .lk ගන්නවා නම් nic.lk එකෙන් ගන්න

    2. Web Hosting අපෙන් ගන්න පුළුවන් https://lankawebhosting.net/ මෙන්න Reviews http://www.elakiri.com/forum/showthread.php?t=1909422 නැතිනම් namecheep එකෙන් ගන්න VPS එකකට යනවා නම් OVH හොදයි $ 3.35 මාසේට එකේ

    3. තීම් එකක් ගන්න වෙයි සල්ලි දීලා වැඩේ අනුව තමා ඉතින්

    4. SSL දැන් හැම හොස්ට් එකෙම් ෆ්‍රී දෙනවා SSL තියෙනවා නම් හොදයි.

    5. පුළුවන්

    තව දෙයක් ඕනම් P.M දාන්න කියලා දෙන්නම්

    බොහොම ස්තුතියි මිත්‍රය.:love::love::yes::yes::yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    මෙන්න ඔබට උත්තර

    1: Domain එකක් ගන්න හිතන් ඉන්නවා Godaddy එකෙන්.. වෙන ලාබ තැන් තියෙනවනම් පොඩ්ඩක් කියනවද ?

    NameSilo .com 8$ වගේ වෙන්නේ.

    2: අහන අහන එකා කියනවා Godaddy එකේ හොස්ට් කරන්න එපා උන්ගේ පට්ට ගණන්ලු. වෙන හොඳ Web hosting කරන්න පුළුවන් තැනක් (ඔයාල දැනට කරන එක.. රෙකමෙන්ඩ් කරන්න පුළුවන් තැනක් ) කියන්න පුලුවන්ද?

    namecheap ලාගෙන් බලන්න. නැති නම් පොඩි සයිට් එකාක්ට නම් බලු හොස්ට් වගේ එකක පොඩි එකක් ගන්න.

    3: සයිට් එක WordPress වලින් හදන්න හිතන් ඉන්නේ. (හැම දේම දන්නේ නෑ කියල හිතන් නැතුව ගුගල් එකේ ටියුටෝරියල් ටික බලල ඉගෙන ගන්න හිතුව). මේකේ දෙන Free Plugins & Themes ගෙන විතරක් මට අවශ්‍ය වැඩේ කරගෙන යන්න පුලුවන්ද ? නැතිනම් තව ගානක දීල සල්ලි දීල ගන්න වෙයිද?

    Free Plugins & Themes වලින් විතරක් ගොඩ දාන්න පුළුවන්. නමුත් ඔයාගේ අවශ්යාතා සේරටම ෆ්‍රී ඒවා තියේද දන්නේ නෑ. සමහර අවශ්‍යතා වලට සල්ලි දීලා ගණන් ඒවත් නැතුව අපිට හදල දෙන්න වුන ඒවා තියෙනවා අපේ සේවා ලාභීන්ට

    4: SSL එක තිබීම Viewers Count එකට කෙලින්ම බලනවද?

    SSL අවශ්‍ය වන්නේ යුසර් හට ඔබ වෙබ් අඩවිය හරහා යම් සංවේදී දත්තයක් හුවමාරු කරගැනී නම් ඒවායේ රහස්‍යතාව සහ ඒවා වෙන්ටත් අතරමැදි පාර්ශවයකට ඩේටා ට්‍රාන්සර් ඒක අතර මග හොරෙන් බලන්න බැරි කිරීමට සහ එය ඒත්තු ගැන්වීමට. උදා. නය කාඩ් අංක, ගිණුම් තොරතුරු වගේ දෑ. සාමාන්‍ය බ්ලොග් එකකට නම් අනිවාර්ය නැත. SSL Lest encrypt මගින් හෝ cloudflare මගින් නොමිලේ ලබාගත හැක.

    5: WordPress Local host කරලා එඩිට් කරගන්න පුළුවන් නේද?

    ඔව් WAMP හෝ XAMPP භාවිතාකොට ලෝකල් සර්වර් එකක සදා පසුව හොස්ට් එකට දාන්න පුළුවන්. දාන්න කලින් මතක ඇතිව ඩේටා බේස් ෆයිල් එකේ ලෝකල් URL සේරම replace කරන්න. නැත්නම් ලින්ක්ස් සහ ඉමේජ් පෙනීම අවුල් වෙනවා.

    දන්න පින්වතෙක් මට මේ ටිකට උත්තර දෙනවද? මන් ටර්ගට් කරන්නේ English Crowd eka. Quality Content tikak thiyenawa. Liyagannath puluwan.

    එහෙනම් පුළුවන් තරම් සිම්පල් ඩිසයින් එකක් ගණන්. අපේ රටේ වගේ තෝරන් වලට විදේශිකයෝ කැමති නෑ. උන් කැමති සිම්පල් සයිට් වලින් ඉක්මනට වැඩේ කරගන්න.

    සෑහෙන්න වටිනවා.....:love::love::love::love::yes::yes::yes:බුක් මාර්ක් කරගත්ත:yes::yes: