domain with wordpress

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,002
    12,533
    113
    මචන්ලා wordpress එකේ ෆ්‍රී හොස්ට් කරලා .COM Domain එකක් අරන් කරන්න use karanna පුලුවන්ද Adsense walata

    Wordpress.com ගැනද අහන්නේ බෑ මචන් එකේ ෆ්‍රී දෙන එකේ Domain දාන්න බෑ උන්ට වෙනම ගෙවන්න ඕනේ ඒකට ඒක නිසා පාඩුයි ඔකේ අනික Plugin/themes දාලා අපිට ඕනේ විදියට හදා ගන්න බෑ.

    ඔයිට ලේසි ඔයා Hosting එකක් අරන් Domain එකත් අරන් සයිට් ඒක හදා ගන්න.

    Domain එක මෙතනින් ගන්න namesilo.com $ 9 අවුරුද්දටම
    Hosting අපෙන් ගන්න 1100 අවුරුද්දටම https://lankawebhosting.net/

    තව හදා ගන්න හෙල්ප් එකක් ඕනම් ෆ්‍රී දෙන්නම්