domains.lk එකෙන් ඩොමඉන් එකක් ගත්තහම email address

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,310
    642
    113
    domains.lk එකෙන් ඩොමඉන් එකක් ගත්තහම email address

    domains.lk එකෙන් ඩොමඉන් එකක් ගත්තහම email address and storeage එකක් automaticaly හම්බවෙනවා ද?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    E-mail Account එකක් හදා ගන්න ඕනම් Hosting පැකේජ් එකක් ගන්න එකෙන් E-mail Accounts හදා ගන්න පුළුවන්. තව වෙබ් එකත් එකේම හදා ගන්න පුලුවන්
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,310
    642
    113
    E-mail Account එකක් හදා ගන්න ඕනම් Hosting පැකේජ් එකක් ගන්න එකෙන් E-mail Accounts හදා ගන්න පුළුවන්. තව වෙබ් එකත් එකේම හදා ගන්න පුලුවන්

    Thanks machang.
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,310
    642
    113
    nikamata ahannee @gmail email 1 mama gaththa .lk domain 1k namin redirect or map karaganna beri da?