Donald Trump දිනනවලු

devinda

Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    චීනා, අමෙරිකාවෙන් උන් චීනෙට ගෙවන්න තියෙන ට්‍රිලියන ගානක ණය එක පාර ඉල්ලුවොත්, ඇමෙරිකාව නට්ටන්...
    ලෝකේ ලොකුම ආර්ථිකය තියෙන්නේ චීනෙට බං... උන්ට ඇමෙරිකාව තිබ්බත් එකයි, නැතත් එකයි...

    US Economy. The U.S. debt to China is $1.241 trillion, as of June 2016.

    unge pade kohomada

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    චීනා, අමෙරිකාවෙන් උන් චීනෙට ගෙවන්න තියෙන ට්‍රිලියන ගානක ණය එක පාර ඉල්ලුවොත්, ඇමෙරිකාව නට්ටන්...
    ලෝකේ ලොකුම ආර්ථිකය තියෙන්නේ චීනෙට බං... උන්ට ඇමෙරිකාව තිබ්බත් එකයි, නැතත් එකයි...

    LOL USA denna ba kiewwoth China gahala gannada? :shocked:

    Mama methana kiewwe ratawal wala economy gena newei. Trump karaya ewilla USA walin api wage ratawal walata ena jobs tika nethi wunoth kiyala.
     
    devinda

    Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    LOL USA denna ba kiewwoth China gahala gannada? :shocked:

    Mama methana kiewwe ratawal wala economy gena newei. Trump karaya ewilla USA walin api wage ratawal walata ena jobs tika nethi wunoth kiyala.

    US walin lankawata thiyana sethe mokakda ban? un apen monawada ban ganne? jobs karanne kiyen kidenada?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ඔයාගේ වයස කීයද පුටා? USA දෙන්න බෑ කිව්වොත් ගහල ගන්නද වගේ ලපයි සිපයි කතාවක් කියන්න තරම් මොලේ නොමේරු බවක් ඇති කියල හිතන්න අමාරුයි...

    ඇමෙරිකාවේ හොද jobs කරන්නේ, ලංකාවේ කීයෙන් කීදෙනාද පුටා? අරාබියයි ඇමෙරිකාවයි පටලගන්න එපා... අපේ ගෑනු මිනිස්සු එහෙ ගෘහ සේවක ඇබෑර්තු වලට යන්නේ නෑ..
     
    අරාබියයි, ඇමෙරිකාවයි මේ පුටාට පැටලිලා... ඒකයි...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    චීනා, අමෙරිකාවෙන් උන් චීනෙට ගෙවන්න තියෙන ට්‍රිලියන ගානක ණය එක පාර ඉල්ලුවොත්, ඇමෙරිකාව නට්ටන්...
    ලෝකේ ලොකුම ආර්ථිකය තියෙන්නේ චීනෙට බං... උන්ට ඇමෙරිකාව තිබ්බත් එකයි, නැතත් එකයි...

    ඇමරිකාව නට්ටන් වෙද්දී ඒ එක්කම නට්ටන් වෙන අනිත් රට චිනේ
    ඊට පස්සේ ෆොක්ස්කොන් එකේ ඉඳන් iසොන්න කොපි හිටං හදපු චීන්නු ලිඳේ පනී
    NYSE ලැට් එකක් බ්ලොක් උනත් චීනෙට අව්ල්
    බීටර් truth

    ට්‍රම්ප් තමයි එන්නහ්හ් ඕනා මිනිහා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    US walin lankawata thiyana sethe mokakda ban? un apen monawada ban ganne? jobs karanne kiyen kidenada?

    සිංහලුන්ගේ රටේ අපනයන වලින් 24% ද කොහෙද (වැඩිම අපනයන ප්‍රතිෂතේ) ඇමරිකාවට.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    avatar495096_13.gif

    බැහැලා වැඩ ආහ්හ්?
     
    devinda

    Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    අරාබියයි, ඇමෙරිකාවයි මේ පුටාට පැටලිලා... ඒකයි...

    eka thama math baluwa eda idan american karayai indian karayai kale lankawata wala kapanna balan hitiye. oya hillary gani awoth thawa athal.

    trump karaya russian karayath ekka hena fit. russian karayoth yatin podi sup ekak denawa kiyala trump karayata mada gahanwa.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    US walin lankawata thiyana sethe mokakda ban? un apen monawada ban ganne? jobs karanne kiyen kidenada?

    ඔයාගේ වයස කීයද පුටා? USA දෙන්න බෑ කිව්වොත් ගහල ගන්නද වගේ ලපයි සිපයි කතාවක් කියන්න තරම් මොලේ නොමේරු බවක් ඇති කියල හිතන්න අමාරුයි...

    ඇමෙරිකාවේ හොද jobs කරන්නේ, ලංකාවේ කීයෙන් කීදෙනාද පුටා? අරාබියයි ඇමෙරිකාවයි පටලගන්න එපා... අපේ ගෑනු මිනිස්සු එහෙ ගෘහ සේවක ඇබෑර්තු වලට යන්නේ නෑ..

    :D:D:D

    Umbata 50 wunath wedak na ban samaniya denuma nethan.

    Lankawe garments 90% ma export karanne USA.

    Lankawe IT company 80% kata withara projects enne USA walin.

    Thawa lankawe exports godak yanawa USA walata witharak.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    වැල යන අතට මැස්ස ගහන කේන්දර හොරු. මුළු ලෝකෙම මුස්ලිම් අයට විරුද්ධව කැරලි ගහන කාලේ මුස්ලිම් විරෝදී නායකයෙක් බිහිවීමේ සම්භාවිතාව වැඩියි. මුන් සම්භාවිතාව බලලා කියන්න පුළුවන් දේ, ජෝතිෂ්‍ය කියන මංජුසාවෙන් වහලා අනාවැකි කියන නම් දාගෙන වැඩ කරුවො වෙන්න හදනවා.

    තව එකක් කියන්න ඕනේ. එක්කෝ දිනයි නැත්නම් පරදියි. මූ කිව්වේ දිනයි කියලා. හැබැයි පැරදුනොත් දෙන්න උත්තරයක් මූ දැනටමත් හදාගෙන ඇති. උදාහරනයක් විදිහට යුරෝප් කුමන්ත්‍රනයක් වගේ දෙයක් කියාවි.

    පුළුවන්නම් කියන්න කියහන් ගොවිසෙතේ අංක ටික. සම්භාවිතාව හිතාගන්න වත් බැරි දේවල් ඉස්සරහා නැට්ට #කේ ගහගෙන, පොඩි පොඩි දේවල් අල්ලහෙන පොර වෙන්න හදනවා.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    :yes::yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දැන් Trump දිනුවොත් ඕකා සෑහෙන ඒක market කරයි. අපේ මීඩියා වලිනුත් සැහෙන ජනප්‍රිය කරයි. හැබැයි හිලරි දිනුවොත් ඕකා ඔහොම එකක් කිව්වද කියලවත් කාටවත් මතක නෑ :lol:

    දිනන්නෙ මොකාද කියන එක වැදගත් නෑ ඇත්තටම මුන් දෙන්නම රූකඩ විතරයි. පාලනය කෙරෙන්නේ තිරයෙන් පිටිපස්සේ ඉන්න කීපදෙනෙක් අතින් :rolleyes:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    වැල යන අතට මැස්ස ගහන කේන්දර හොරු. මුළු ලෝකෙම මුස්ලිම් අයට විරුද්ධව කැරලි ගහන කාලේ මුස්ලිම් විරෝදී නායකයෙක් බිහිවීමේ සම්භාවිතාව වැඩියි. මුන් සම්භාවිතාව බලලා කියන්න පුළුවන් දේ, ජෝතිෂ්‍ය කියන මංජුසාවෙන් වහලා අනාවැකි කියන නම් දාගෙන වැඩ කරුවො වෙන්න හදනවා.

    තව එකක් කියන්න ඕනේ. එක්කෝ දිනයි නැත්නම් පරදියි. මූ කිව්වේ දිනයි කියලා. හැබැයි පැරදුනොත් දෙන්න උත්තරයක් මූ දැනටමත් හදාගෙන ඇති. උදාහරනයක් විදිහට යුරෝප් කුමන්ත්‍රනයක් වගේ දෙයක් කියාවි.

    පුළුවන්නම් කියන්න කියහන් ගොවිසෙතේ අංක ටික. සම්භාවිතාව හිතාගන්න වත් බැරි දේවල් ඉස්සරහා නැට්ට #කේ ගහගෙන, පොඩි පොඩි දේවල් අල්ලහෙන පොර වෙන්න හදනවා.

    I agree with you. :yes: Me dawas wala Predection walin trump udin innawa... Last month eke Trump sahenna Bahala hitiye,... Hilary ge Asanipeth ekka Aith Mu Naginna gatta.
     
    Donald Trump

    Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    mage Elakiri ID ekath Donald Trump nisa mama eka sithin pora dinanna kiyala wish karanawa :D kohomath minihage mona pissu wade thibbath uta therila thiyenne me widiyata giyoth Americawata kela wenawa kiyala... specially " Mexico is new china" kiyana ekenma penawane... Hilaryta wada nam wada karai awoth but kohoma unath 2020 passe me yana widiyata Americawa loke No.1 super power eka newei.... 2020 passe China thamai No.1 super power !!
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    US walin lankawata thiyana sethe mokakda ban? un apen monawada ban ganne? jobs karanne kiyen kidenada?

    :rofl: uba danna taram tamai. :P US netanm apita hulan tamai. ape market okkoma 60% of customer are US . so we bring us dollars to SL more than you never imagine :rofl:
     
    Last edited: